Brotherhood of Blades II: The Infernal Battlefield (2017) Sinhala Subtitle

February 04, 2018 Senior Subtitler

subz.lk රසිකයන් හැමදෙනාම අද 70 වෙනි නිදහස් දවස නිදහසේ නිවසට වෙලා ගත කරනව ඇති කියල විශ්වාස කරනවා.ඔයාල නිදහස සැමරුවත් මට නම් ගෙදරට වෙලා නිදහස සමරන්න පිං මදී,මොකද මං ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියක රාජකාරි කරන නිසා, අද දවස ගැන හිතල විශේෂයෙන්ම උපසිරසි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඇඩ්මින්ඩ් මඩුල්ලත් එක්ක සාකච්ඡා කරල ,සුපිරිම චයිනීස් ඇක්ෂන් චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරා.විශේෂයෙන්ම අද දවසට උචිත චිත්‍රපටයක්,නිදහස අරභයා කරන සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමු,

Brotherhood of Blades II: The Infernal Battlefield  චයිනීස් චිත්‍රපටය ක්‍රියාදාම ,ඉතිහාස වර්ගීකරණයට අයත් චිත්‍රපටයක්,යැං ලුගේ අධ්යක්ෂණයට ෂු ජෙන්,යැං ලු,යං යු යන ප්‍රධාන නළුවන් රංගනයෙන් දායකත්වය සපයනවා.මෙම චිත්‍රපටය 2017 දෙසැම්බර් 01 වෙනි දින ලෝකය පුරා සිනමා ශාලවල් ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරනවා,මේ වන විට 6.9 IMDB අගයක් ගැනීමට චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.චිත්‍රපටය අන්තර්ගත කතාව ගැන කතා කලොත්,

චීනයේ මින්ග් රාජවංශයේදී, දූෂිත ආණ්ඩුවේ රහසිගත පොලිස් නිලධාරියෙකු වන ෂේන් ලියාන්  ආණ්ඩුවේ කුමන්ත්රණයකට ලක්වූන කිසිම දෙයකට සම්බන්ධ නොමැති තරුණියක් බේරා ගැනීමට තම දිවි පරදුවට තබා ක්‍රියා කරන ආකාරය පිළිබඳව චිත්‍රපටයේ පසුබිමවේ.බෙයිෂායි නැමති මේ තරුණිය බේරගන්න නම් මේ රටෙන් වෙන රටකට රැගෙන යායුතුයි,ඔහු ඇයව වෙනත් රාජ්‍යකට රැගෙන යන්න පුළුවන් වේවිද? ඒ ගමනේදී ඔහුට හමුදා භටයන් එක්ක උරට උර ගැටෙන්න පුළුවන් වේවිද? ඒ.ගැන දැන ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.

එකදිගට බලන්න පුළුවන් කම්මැලි නැති සුපිරිම චිත්‍රපටයක්,තාත්විකව රෑප රාමු සහිත උසස් ගණයේ චිත්‍රපටයක්,එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බවෙමු.

Available Torrents
720p bluray 1.08 GB
1080p bluray 2.21 GB
පැතුම් චාමර
11 Movies
12 TV Series
23 Total
Discussion (44)
  • Praveen Unregistered
    Android 5.1 Chrome 46

    ස්තූතියි පැතුම් සහෝ උපසිරසියට !!

    • පැතුම් චාමර Senior Subtitler
      Linux Chrome 62

      thanks bro

  • amcpkumara1996 Unregistered
    Android 4.4 UC Browser 12.5

    Nice movie

  • amcokumara1996 Unregistered
    Android 4.4 Chrome 30

    Super movie… Thank you so much

  • Thisara Unregistered
    Android 6 Chrome 69

    Koi hallo nikan boruwa apa download karanna link thiyenam danna boru apa nikan aparade welawa

  • Dulan Lakmal User
    Android 6 UC Browser 12.11

    ස්තුතියි මුලින්ම මන් ගොඩාක් ආසයි මේ වගේ ෆිල්ම් වලට මේ ෆිල්ම් එකේ පළවෙනි ෆිල්ම් එකටත් සබ් එක ඔයගොල්ලෝ දිලා තියෙනවා ඒකටත් බොහෝම ස්තුතියි….ඡය වේවා

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search