Trending

Black Butterfly (2017) Sinhala Subtitle

7 Views

පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය.., ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත. දවසක් පොල්ගෙ ගේ විකුණන්න දීපු බ්‍රෝකර් නෝනා ලව්රා (Piper Perabo) එක්ක රෙස්ටුරන්ට් එකේ ඉද්දි මහ එපා කරපු, කාලකණ්නි ලොරි රියදුරෙක් පෝල් එක්ක රණ්ඩුවට එනවා. එතැනදී පෝල්ව බෙර ගන්නේ හිරෙන් එළියට ආපු රස්තියාදුකාරයෙක්. ඒ තමයි ජැක් (Jonathan Rhys Meyers). එදා පෝල් ගෙදර යද්දී ජැක්ව පාරේදී හම්බ වෙලා ගෙදර එක්කගෙන යනවා කරපු දේට උදව්වක් විදිහට. ජැක් පෝල්ට ශක්තිය, අදහස් දෙනවා වැටිලා තියෙන අගාදෙන් ගොඩ එන්න ආයෙත් හොඳ පොතක් ලියන්න.

ජැක් මොන වගේ අදහසක් දෙයිද පෝල්ට.? කාන්තාවන්ගේ මිනිමරුවා කවුද.? කථාව මොන වගේ වෙයිද.? අන්තිමට මොනවා වෙයිද.? පෝල් ලියන්න හදන කථාව සාර්ථක වෙයිද.? මේ ඔක්කොම ඔයාලාට බාරයි. බලන්න. රස විදින්න. ලස්සන, වෙනස්, අමුතු චිත්‍රපටියක්. චිත්‍රපටියේ අවසානෙදි ඔයාලාටත් හිතා ගන්න බැරි වෙයි මොකද්ද වුණේ කියලා. අනිවාර්යයි.

Marc Frydman, Justin Stanley රචනා කරලා, Brian Goodman ගේ අධ්‍යක්ෂණයෙන්, ප්‍රවීන ස්පාඤ්ඤ නළු Antonio Benders, Jonathan Rhys Meyers, Piper Perabo ගේ හා තවත් නළු නිලි රැසකගේ රංගනයෙන් ඇමරිකාවේ 2017 මැයි 26 පෙන්නපු “Black Butterfly (කළු සමනලයා)” තමයි මං මේ ඔයාලාට ගේන්නේ.

තවත් ලස්සන චිත්‍රපටියකින් ආපහු හම්බවෙමු.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Darshana Abeysekara
Darshana Abeysekara Translator
3 Movies
21 TV Series
24 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 684.5 MB x264
▲0 · ▼1
Magnet GET
1080p bluray 1.42 GB x264
Discussion (17)
  • Darshana Abeysekara Senior Subtitler
    Windows 10 Firefox 58

    dan download karanna puluwan.

  • gayanga Unregistered
    Windows 10 Opera 50

    thnx mcn sub 1 wda…. digatama dapn bn aluth sub wena site wala danne nathi. elatama yanwa wade…. patta

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    EThank you very much✒

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search