Please Stand By (2017) Sinhala Subtitle
Dakota Fanning, Toni Collette, Alice Eve, River Alexander
සුභ දවසක් වෙන්න කියලා හැමොටම ප්‍රාර්ථනා කරනවා. මෙහි සිටින තරුනිය යම්කිසි මානසික ආබාදයකින් පෙලෙමින් ඔවුන් සදහා වන විශේශ මධ්‍යස්ථානයක නැවති සිටිනවා.කෙසේ නමුත් මේ තරුනිය වධ්‍යස්ථානයෙ සිටින අනෙක් පුද්ගලයන්ගෙන් අතරින් වෙනස් වන්නේ ඇයට ඇති සුවිශේශි හැකියාවක් නිසයි.එය එසේ වන්නේ Star Trek නම් රුපවාහිනි ටෙලි නිට්‍යය සදහා ඇයද තිර පිටපතක් නිර්මානය කිරිමයි. Star Trek නාට්‍ය සදහා පවත්වන තරගයකදි මෙම තිර පිටපත් ලබා ගන්නවාය යන පුවත ඇය ඇසීමත් සමග මේ සදහා තරග කිරිමට ඇය තිර පිටපතක් ලියනවා.සියල්ල අවසානයේ එය ඉදිරිපත් කිරිමට අවස්ථාව නොලැබිම නිසා ඇගේ බලාපොරොත්තු සුන්වේ.කෙසේ හො තිර පිටපත ලබාදිම සදහා ලොස් ඇන්ජලිස් බලා යාමට සැරසේ.ගමනේදි ඇයට එල්ලවන බාදක ජය ගනිමින් කෙසේ හෝ ඉලක්කය වෙතයයි.
මෙම වසරේ ජනවාරි මස 26 වන දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්රපටිය අධ්‍යක්ශනය කර ඇත්තේ Ben Lewin විසින්.මෙම චිත්රපටිය සදහා IMDb අගය 6.7 ලෙස දිස්වි තිබෙනවා.නාට්‍යමය හා කොමඩි ගනයට අයත්වන ප්‍රදාන චරිතය ලෙස Dakota Fanningදායකවි ඇති අතර සෙසු චරිත ලෙස Alice Eve, Toni Collette රංගනයෙන් දායකත්වය ලබාදි තිබෙනවා.
කතාව දෙසට අවදානය යොමුකලහොත් වෙන්ඩි කියන්නේ මානසික ආබාධයක් ඇති ගැනු ලමයෙක්.ඇයට සහොදරියක් සිටින අතර රැදවුම් මධ්‍යස්ථානයක ස්කොටි නම් කාන්තාව යටතේ ජිවත්වේ.රුපවාහිනියේ තිරගත වන Star Trek නැමැති කතා මාලාවේ චරිතයක් ලෙස ඇය සිතාසිටී.මෙහි තරගයක් ප්‍රේක්ෂකයන්ගෙ සදහා තරගයක් පැවැත්විමට ඔවුන් කටයුතු කරන අතර ඇයද ඒ සදහා පිටපතක් ලියනවා.ස්කොටිට එය පෙන්වුවත් තැපැල් කිරිමට අවස්ථාව නොලැබිම හේතුවෙන් ඇය ලොස් ඇන්ජලිස් බලා පිටත්වෙනව.කොහොම වුනත් අවසානයේදි පිටපත බාර දෙමින් ඇගේ ඉලක්කය ඉශ්ට කරගන්නවා.එසේ නම් කතාව ගැන මිටවඩා විස්ථර කරන්න යන්නෑ.තවත් උපසිරසකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.හැමෝටම ජය!
sub ekata thanx macho…..?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට!ඒ වගේම පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!Subzlk එක්ක ලොකු ගමනක් යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!ඔබට ජය!???
tnx sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
පලවෙනි උපසිරැසියට සුබ පතනවා සහෝ..?දිගටම උපසිරැසි දෙමු..KEEP IT UP BRO..☺️
Thanks බලන්න හිටපු movie එකක්.?
හැමොටම ස්තුතියි??
Thanks bro……
elama saho thanks
suppa bn patta