Relic Hunter 1999 [S01 : E02] Sinhala Subtitle
Relic Hunter කතා මාලාව TV Series නරබන ප්‍රේක්ෂකයන් හට අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය නොවේ.මේ එම කතා මාලාවේ පළමු සමයේ දෙවෙනි කොටසයි…
තම මිතුරෙකුගේ ඉල්ලීමක් මත ඉපැරණි ගිනි අවියක් සොයා යෑමට සිඩිනි හා නයිජල් දෙදෙනාට සිදුවෙයි.මනස ව්‍යාකුල කරන සිදුවීම් ගණනාවක් අතුරින් එය සොයා ගැනීම සැබවින්ම පහසු කාරණාවක් නොවේ.කෙසේ වෙතත් ගිණි අවිය සොයාගැනීම මතුව නොව ජීවිතය ගලවා ගැනීම සදහාද දැඩි අරගලයක නිරත වන්නට ඔවුන්ට සිදුවෙයි…
“කාබන් මොනොක්සයිඩ්”
“අන්තිමට අපිට එකටම මැරෙන්න වෙන්නේ”
මාගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය සම්බන්දව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා…
Spoiler Warning : A man hires Sydney to find Al Capone’s diamond-encrusted gun, hoping to clear his grandfather’s name…
TNX BRO…
ඕන් එහෙනම් මමත් අද ඉඳන් මේක බලන්න ගන්නවා…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න…
~~~ ජය වේවා ! ~~~
Elma sahoo
නියම වැඩක් සහෝ බොහොම ස්තුතියි……දිගටම කරගෙන යමු …… පුලුවන්නම් තෙලිගු ෆිල්ම් ටිකක් දෙන්න…
thanx mchn me tv series eke sinhala sub nisa bewe neththe digatama sub eka one mchn.obta jaya…..!
Sub aka thanks bro…!! Good luck!
Mchn pulwannm “SHEENA” TV series eketh sinhala subs krannakooo…itz one of my fav #tvseries (y)
එල මචන් සබ් එකට ස්තුතියි
Good luck ikmabata sub denna bro
kooban ithuru tika
Ikmanata denna brooo
ස්තූතියි සහෝ
link wada naha bro