සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 17 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශෙට. ඒ ප්‍රංශ අධිරාජිනියකගේ ඔටුන්නක තිබුණ මැණික් වගයක් හොයන්නයි. ඇයගේ රහස් පෙම්වතෙක් ඒ මැණික් අපූරු තැනක හංගලා තියෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 18 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : With cutthroats after them, Sydney and Nigel race through Parisian catacombs to find a very special wine bottle -- one that may contain the lost French crown jewels...





Windows 7Chrome 60
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
Android 7UC Browser 11.4
උපසිරැසියටතුති සහෝ
Windows 10Chrome 60
සුපිරි වැඩක් යාළුවා. දිගටම දාමු. උපසිරස ලබාදීම පිළිබඳ මාගේ ප්‍රණාමය . . . . . . . . !
Windows 7Chrome 60
patta kathawa meka.aith apita balanna salassuwata thanks bro.jaya wewa……
Windows 10Opera 47
බොහොම ස්තූතියි සහෝ
Windows 8.1Chrome 60
niyama sub