Relic Hunter 1999 [S01 : E16] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 16 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ හංගේරියාවට අයිති එරටේ නැතිවුණ රාජසෙන්කෝලය හෙයාගන්නයි. මේක හොරකම් කරන්නේ මැජික් ශිල්පියෙක්. ඉතිං වෙනදා වගේම විශේෂ කෙනෙක් එනවා මෙයාලට උදවු කරන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 17 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : A magician (guest star Shaun Smith) summons Sydney (Tia Carrere) to locate a jewel-encrusted staff belonging to the Hungarian royal family. With Christien Anholt, Lindy Booth and Jeff Pustil…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
උපසිරැසියට තුති සහෝ
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
බොහොම ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
niyamai top