Trending

Relic Hunter 1999 [S01 : E22] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 22 ඒ කියන්නේ Season 01හි අවසාන කොටස අද ඔයාලාට දෙන්නයි ආවේ.ගොඩක් කාලෙකින් තමයි එන්න වුණේ. පහුගිය ටිකේ පොඩි පොඩි ප්‍රශ්ණ වුණ නිසා. කොහොමහරි ඒවා විසදගෙන ඔන්න ආයෙත් මම ආවා.ඒ වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ පැරිස් වලට. මේක සිඩ්නිගෙ පවුලට සම්බන්ධ දෙයක්. ඇගේ මිත්තණියට ඇයගේ පෙම්වතා දුන්න මාලයක සැගවුණ රහසක්. නමුත් ඒ සම්බන්ධව සිඩ්නිගේ මිත්තණියට චෝදනා එල්ලවෙලා තියෙනවා. ඉතිං සිඩ්නි හදන්නේ ඇය නිර්දෝෂී කියලා ඔප්පු කරන්නටයි .බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Season 02 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

 

Isuru Dananjaya
Isuru Dananjaya Translator
15 Movies
22 TV Series
37 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Relic Hunter 1999 Sub Collection
Discussion (4)
  • Sudesh Unregistered
    Windows 10 Chrome 61

    ඔන්න මමයි මුලින්ම ගත්තෙ. ස්තූතියි යාලුව සබ් එකට…

  • Madusha Unregistered
    Windows 10 Firefox 55

    බොහොම ස්තූතියි

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    බොහොමත් ස්තූතියි සසහෝදරයා ?
    සීසන් එකක්ම ඉවරවෙනකම් ගේම ගැහුවට✌️
    ඉතුරු ටිකත් නිවාඩුපාඩුවෙ දාමු✌?
    ඔබට ජය???

  • shan Unregistered
    Windows 7 Chrome 62

    සබ් එකට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජය වේවා!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search