සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 21 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ඇත්ත කථාකරවන බලගතු බදුනක් හොයන්න.සිඩ්නිගේ ගුරුවරයෙක් වන මහාචාර්යවරයෙකුගේ අසම්පූර්ණ කාර්යයක් තමයි මේ විදිහට එයාලා ඉවර කරන්න හදන්නේ .බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 22 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sidney's mentor dies before recovering a lost chalice with magical powers and Sidney decides to pick up the trail where he left off...





Windows 10Firefox 54
බොහොම ස්තූතියි
Windows 8.1Chrome 61
niyamai sub 22 denna ikmanata