Relic Hunter 1999 [S01 : E18] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 18 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රංශෙට. ඒ අතීත ප්‍රංශ නයිට්වරයෙකුට අයත් අසිපතක් හොයාගෙන. මේ දෙන්නා විතරක් නෙමෙයි. තවත් පිරිසක් මේ අසිපත ගන්න බලාගෙන ඉන්නවා. ඒ අය කවුද? අසිපතේ නියම හිමිකරු කවුද?.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 19 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම. එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney and Nigel must authenticate the 1307 medal of Jacques de Molay and find the invincible sword of the master of the Knights Templar…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
උපසිරැසියටතුති සහෝ
ඔබට ජය????
Pattama thanks yaluwa. digatama damu. me wage series walata sub dena ekanam godak watinawa. podi kale giyapu me wage series walata sub denna puluwannam godak hodai. Crash Zone ekatath denna puluwannam godak watinawa.
ela machoooooo
බොහොම ස්තූතියි සහෝ
me sinhala sub eaka pattai bro thank youu subz.lk