Relic Hunter 1999 [S01 : E19] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 19 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නෙත් ප්‍රංශයටමය.ඒ කිසිම හිමකමක් නැතිව පුද්ගලයෙක් බලෙන්ම ගමක් විනාශකරන්න යනඑක වලක්වන්න.ඒකට ඔවුන්ට වැදගත් ලියවිල්ලක් අවශ්‍යයි මොකක්ද ඒ ලියවිල්ල?බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 20 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා…එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!
Spoiler Warning : If Sydney and Nigel can prove that young lovers were secretly wed on the eve of the French Revolution, they may be able to prevent the destruction of St. Agnes sur Loire…
නියමයි.බොහොම ස්තූතියි සහෝ
උපසිරැසියටතුති සහෝදරයා???
සුපිරි යාළුවා. දිගටම උපසිරස කරන් යන්න. ඔබට ජය!
thanks මචන් sub එකට. 😉
ජය වේවා!
top marune
thanks bro digatama sub 1 oniiii
thanks bro !!!!!!!!!!!!!!