Relic Hunter 1999 [S01 : E14] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 14 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ඊජීප්තුවට.බළලුන්ට අධිපති දෙවගනගේ පිළිමය හොයාගෙන, ඒ පිළිමය හරිම බලවත්.ඒක කවුරුහරි හොරෙන් ගත්තොත් වෙන්නේ හරිම භයානක දෙයක්.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 15 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!
Spoiler Warning : A curator (guest star Rena Mero) summons Sydney and Nigel (Tia Carrere, Christien Anholt) to New York to find the sacred statue of a cat goddess…
ස්තූතියි සහෝ
niyamai isuruwa
Link akak nane sahoo
Sabata thabnkz…