
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 05 අද ඔයාලාට දෙන්නයි ආවේ.හුගක් අය ඇහුවා මොකෝ පරක්කු කියලා. වැඩ යාළුවනේ.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ප්‍රසිද්ධ වාදයෙකුට අයත් ගිටාරයක් හොයාගෙන.ඔවුනට මේකත් පහසු වන්නේ නෑ. හර හරි කරදරවලට පත්වෙන්නේ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 06 එකත් ඉක්මනටම ගේනවා. ඊට කලියෙන් අවුරුද්දට හොද ෆිල්ම් එකක් දන්න අදහසක් තියෙනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
Spoiler Warning : Sydney and Nigel travel to Nashville, Tenn., and Germany when a musician needs help finding a guitar Elvis Presley gave to him…

Isuru Dananjaya
Comments: 11
Leave a Reply
Search
Login
Updates

Deewaanapan (2001) Sinhala Subtitle BRRip
Last updated 04/20/2023

Tides (2021) Sinhala Subtitle BRRip
Last updated 10/07/2021

The Ice Road (2021) Sinhala Subtitle BRRip
Last updated 09/30/2021

Jungle Cruise (2021) Sinhala Subtitle BRRip
Last updated 09/29/2021

The Marksman (2021) Sinhala Subtitle BRRip
Last updated 09/27/2021

Venom (2018) Sinhala Subtitle BRRip
Last updated 09/17/2021

F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip
Last updated 09/08/2021

Black Widow (2021) Sinhala Subtitle BRRip
Last updated 09/06/2021

Minamata (2020) Sinhala Subtitle BRRip
Last updated 08/31/2021

The Conjuring: The Devil Made Me Do It (2021) Sinhala Subtitle BRRip
Last updated 08/20/2021
Indika
ස්තුතියි සහෝ සබට……………!
Adi
elaz. dn ikmanata sub denawane.
me ganata digatama sub eka denna try karanna.
thanx sub ekata bro.
~~~ Jaya Wewa ! ~~~
කැලුම්
සබ් එකට ස්තුතියි මචො ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු…….
gunasekara
thanks bro kiuwe wade karata……… 6 demu hode
Madusha
Thanks bro
inter
thanks sub ekata next ekata dunuda bro ada
Kavidu Malshan
Thnx macho…
NIPUN
KO BAN 6 SUB EKA PARAKKUNE ISURUWO
mahesh
ada suba one
lahiru
ada subtite diyan isuru dannam hodatama wadi ban
g-land
supiri machann ikmanata puluwan widihata anith tikath dapaan balan inne danakm.. good luck broo