සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 15 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ ස්කොට්ලන්තෙට.ඒ අපූරු නොමියෙන ආදර කථාවකට අයිති වටිනා වස්තුවක් හොයන්න.ආදරේ කරන අය කවදාහරි එකතුවෙනවා කියන කියමන ඔප්පුවෙන ලස්සන කථාවක්.බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 16 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!
- Details
- Trailer
- Download links
Year : 1999–2002
Rating : 6.5
Genre : Fantasy, Mystery, Adventure
Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert
Writer : gil grant
Director : N/A
Plot : Tia Carrere stars as a university professor and black belt who globe-trots after lost, stolen and rumored-of artifacts and antiquities.
සිංහල උපසිරැස Download කරගන්න 805 times

IMDB
User Rating
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
ela machn. suppa wadak…..!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.
බොහොම ස්තූතියි සහෝ