සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 09 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ යන්නේ ඉතාලියට.ඒ අපූරු කලාකරුවෙක් ලියපු පොතක් හොයාගෙන.ඒ පොත මොකක්ද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 10 එකත් ඉක්මනටම ගේනවා.මේපාර ප්‍රමාද කරන්නේ නෑ.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි…
Spoiler Warning : A soccer star convinces Sydney and Nigel (Tia Carrere, Christien Anholt) to search for Casanova’s book of love…
Thanks bro.
digatama damu machan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!
thankz machan…sub tika okkom eka zip ekakt dala upload krnn brida machan