Relic Hunter 1999 [S01 : E13] Sinhala Subtitle

August 01, 2017 Executive Subtitler
Subtitle by Isuru Dananjaya

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 13 අද ඔයාලාට දෙන්නයි ආවේ.සමාවෙන්න ඕනේ  ගොඩක් ප්‍රමාද වුණා මේ පාර.ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ මිසරයට.ඒ කියන්නේ ඊජීප්තුවට. ඉතාම බලගතු දියමන්තියක් හොයන්න.මෙයාලා එක්ක තව කෙනෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් කථාව බලන්න.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.ඊළග Episode  එකත් ඉක්මනටම ගේනවා.මේපාර ප්‍රමාද කරන්නේ නෑ.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

Spoiler Warning : Sydney’s (Tia Carrere) old friend (guest star Kevin Jubinville) is framed for the theft of a mysterious diamond-like stone in a tomb. With Christien Anholt…

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Isuru Dananjaya
15 Movies
22 TV Series
37 Total
Discussion (6)
  • Madusha Unregistered
    Windows 10 Opera 46

    ස්තූතියි සහෝ

  • tharindu Unregistered
    Windows 10 Chrome 59

    ගොඩක් ස්තුතියි මචං.

  • Nipun Unregistered
    Windows 8.1 Chrome 59

    thanks bro sathiyak athulata ilaga eka diyan ban sub eka kohoma hari

  • lahiru Unregistered
    Windows 10 Chrome 59

    tanxxx bro plwanm ilaga epi 1kat denko ikmanta

  • shan Unregistered
    Windows 7 Chrome 59

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. 🙂
    ඊළග Episode එකත් ඉක්මනටම ගේනවා කියලා කිව්වට හැමදාම වගේ ගොඩක් ප්‍රමාද වෙනවා නේද?
    ජය වේවා!!

  • amila Unregistered
    Windows 10 Chrome 60

    next sub denne naddda

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search