Relic Hunter 1999 [S01 : E04] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක වැඩේ හිමීට කරලා හරියන්නේ නෑ වගේ.ඒ හින්දා Episode 04 ඉක්මනටම ගේන්න තීරණය කලා.මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ විප්ලවවාදියෙකුග් සංකේත ධජයක් හොයාගෙන.ඉතා සූක්ෂම විදිහට සගවලා තියෙන ඒ ධජය සොයායෑම ඔවුනට පහසු වන්නේ නෑ.බලන්නකෝ ඔවුන් ඒ අභිරහස විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 05ත් ඉක්මනටම ගේනවා.එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.ඉදිරියටත් ඔයාලගේ කමෙන්ට්ස් මම බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි…
Spoiler Warning : After seeing an old photo, Sydney and Nigel search for a Pioneer’s Bear Flag believed to have been destroyed in 1846…
thanks bro sub ekata next sub eka parakku moko