Home » TV Shows » Relic Hunter 1999 [S01 : E02] Sinhala Subtitle

Relic Hunter 1999 [S01 : E02] Sinhala Subtitle

Relic Hunter කතා මාලාව TV Series නරබන ප්‍රේක්ෂකයන් හට අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය නොවේ.මේ එම කතා මාලාවේ පළමු සමයේ දෙවෙනි කොටසයි…

තම මිතුරෙකුගේ ඉල්ලීමක් මත ඉපැරණි ගිනි අවියක් සොයා යෑමට සිඩිනි හා නයිජල් දෙදෙනාට සිදුවෙයි.මනස ව්‍යාකුල කරන සිදුවීම් ගණනාවක් අතුරින් එය සොයා ගැනීම සැබවින්ම පහසු කාරණාවක්  නොවේ.කෙසේ වෙතත් ගිණි අවිය සොයාගැනීම මතුව නොව ජීවිතය ගලවා ගැනීම සදහාද දැඩි අරගලයක නිරත වන්නට ඔවුන්ට සිදුවෙයි…

“කාබන් මොනොක්සයිඩ්”

“අන්තිමට අපිට එකටම මැරෙන්න වෙන්නේ”

මාගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය සම්බන්දව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා…

Spoiler Warning : A man hires Sydney to find Al Capone’s diamond-encrusted gun, hoping to clear his grandfather’s name…

  • Details 
  • Trailer
  • Download links 

Year : 1999–2002

Rating : 6.5

Genre : Fantasy, Mystery, Adventure

Actors : tia carrere, christien anholt, lindy booth, tanja reichert

Writer : N/A

Director : N/A

Plot : Tia Carrere stars as a university professor and black belt who globetrots after lost, stolen and rumored-of artifacts and antiquities.

View All Episodes

Total Subtitles :2 | Subz LK Rating :1/10
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් දිලීප් ප්‍රසන්න කල උපසිරැසි නිර්මාණයකි
Subz LK alert පරිගණකයෙන් පැමිණි ඔබ පහත සදහන් උපදෙස් පිළිපදින්න Subz LK alert

Subz LK alert ලබා දී ඇති උපසිරැස නැරබීමට KMPLAYER එක install කරගන්න
KMPLAYER software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති උපසිරැස හා Direct වීඩියෝ පිටපත් download කර ගැනීමට EagleGet software එක install කරගන්න .
EagleGet software එක මේතනින් ගන්න
-------------------------
Subz LK alert ලබා දී ඇති Torrent වීඩියෝ පිටපත් download කර ගැනීමට µTorrent software එක install කරගන්න .
µTorrent එක මේතනින් ගන්න
-------------------------
උපසිරැසි භාවිතා කරන ආකාරය :මේ ලිපිය කියවන්න
Torrent ගැන :මේ ලිපිය කියවන්න

මේවත් බලන්න

Relic Hunter 1999 [S01 : E05] Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 05 අද ඔයාලාට දෙන්නයි ආවේ.හුගක් අය …

12 comments

  1. TNX BRO…

  2. ඕන් එහෙනම් මමත් අද ඉඳන් මේක බලන්න ගන්නවා…
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න…
    ~~~ ජය වේවා ! ~~~

  3. Elma sahoo

  4. නියම වැඩක් සහෝ බොහොම ස්තුතියි……දිගටම කරගෙන යමු …… පුලුවන්නම් තෙලිගු ෆිල්ම් ටිකක් දෙන්න…

  5. thanx mchn me tv series eke sinhala sub nisa bewe neththe digatama sub eka one mchn.obta jaya…..!

  6. Sub aka thanks bro…!! Good luck!

  7. Mchn pulwannm “SHEENA” TV series eketh sinhala subs krannakooo…itz one of my fav #tvseries (y)

  8. එල මචන් සබ් එකට ස්තුතියි

  9. Good luck ikmabata sub denna bro

  10. nimesh chathuranga

    kooban ithuru tika

  11. ස්තූතියි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *