Trending

Relic Hunter 1999 [S01 : E02] Sinhala Subtitle

Relic Hunter කතා මාලාව TV Series නරබන ප්‍රේක්ෂකයන් හට අමුතුවෙන් හදුන්වා දීමට අවශ්‍ය නොවේ.මේ එම කතා මාලාවේ පළමු සමයේ දෙවෙනි කොටසයි…

තම මිතුරෙකුගේ ඉල්ලීමක් මත ඉපැරණි ගිනි අවියක් සොයා යෑමට සිඩිනි හා නයිජල් දෙදෙනාට සිදුවෙයි.මනස ව්‍යාකුල කරන සිදුවීම් ගණනාවක් අතුරින් එය සොයා ගැනීම සැබවින්ම පහසු කාරණාවක්  නොවේ.කෙසේ වෙතත් ගිණි අවිය සොයාගැනීම මතුව නොව ජීවිතය ගලවා ගැනීම සදහාද දැඩි අරගලයක නිරත වන්නට ඔවුන්ට සිදුවෙයි…

“කාබන් මොනොක්සයිඩ්”

“අන්තිමට අපිට එකටම මැරෙන්න වෙන්නේ”

මාගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය සම්බන්දව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා…

Spoiler Warning : A man hires Sydney to find Al Capone’s diamond-encrusted gun, hoping to clear his grandfather’s name…

දිලීප් ප්‍රසන්න
දිලීප් ප්‍රසන්න Translator
0 Movies
2 TV Series
2 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Relic Hunter 1999 Sub Collection
Discussion (13)
  • Prasad Randunu Unregistered
    Android 5.1 Chrome 53

    TNX BRO…

  • adithya gimhana Unregistered
    Windows 7 Chrome 55

    ඕන් එහෙනම් මමත් අද ඉඳන් මේක බලන්න ගන්නවා…
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
    ඉතුරු ටිකටත් ඉක්මනට දෙන්න…
    ~~~ ජය වේවා ! ~~~

  • Pasiyaa ✔ Unregistered
    Android 5.1 Facebook App 21

    Elma sahoo

  • kushan Unregistered
    Windows 7 Firefox 38

    නියම වැඩක් සහෝ බොහොම ස්තුතියි……දිගටම කරගෙන යමු …… පුලුවන්නම් තෙලිගු ෆිල්ම් ටිකක් දෙන්න…

  • iresh Unregistered
    Windows 10 Chrome 55

    thanx mchn me tv series eke sinhala sub nisa bewe neththe digatama sub eka one mchn.obta jaya…..!

  • HIRU SANDARU Unregistered
    Android 4.4 Facebook App 22

    Sub aka thanks bro…!! Good luck!

  • Łahirű Mâdhuź User
    Windows 7 Firefox 47

    Mchn pulwannm “SHEENA” TV series eketh sinhala subs krannakooo…itz one of my fav #tvseries (y)

  • Tharaka Lahiru User
    Android 4.4 Chrome 40

    එල මචන් සබ් එකට ස්තුතියි

  • sujith Unregistered
    Android 6 UC Browser 11.1

    Good luck ikmabata sub denna bro

  • nimesh chathuranga Unregistered
    Windows 8.1 Chrome 56

    kooban ithuru tika

    • nimesh chathuranga Unregistered
      Windows 8.1 Chrome 56

      Ikmanata denna brooo

  • Madusha Unregistered
    Windows 10 Opera 44

    ස්තූතියි සහෝ

  • tharindu Unregistered
    Windows 7 Chrome 58

    link wada naha bro

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search