In the Shadow of the Moon (2019) Sinhala Subtitle
In the shadow of the moon (2019) – අනාගතයෙන් ආ දාම ඝාතකයා.
ආයුබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මේක සුපිරි ෆිලුමක් පටංගත්තු වෙලේ ඉදලා ඉවරවෙනකල් කුතුහලයෙන් බලාගෙන ඉන්න පුලුවං හොඳ කතාවක්, ඉස්සෙල්ලාම කියන්න ඕනෙ, මම කලින් කරපු උපසිරැසිය ගැන ෆිල්ම් එක බලලා ආපහු ඇවිත් පල්ලෙන් කමෙන්ට් කරලා ගිහින් තිබුනා, පට්ට. ඒ වගේම ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම. හරි ෆිලුම ගැන කියනවනං මේක Netflix ලගෙ වැඩක්, මේ අවුරුද්දෙ ඒ කියන්නෙ 2019/09/27 තමයි මේක නිල වශයෙන් ප්‍රචාරය ආරම්භ කරලා තියෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jim Mickle. IMDB අගය 6.2 අරගෙන තියෙනවා.
ලොකුවට ලිපියක් ලියන්න යන්නෙ නෑ මොකද ඕක කියවන අය හරි අඩුයි නේ. කතාව යන්නෙ මෙහෙමයි, පොලීසියට හිසරදයක් එන විදියට අබිරහස් ඝාතන පෙලක් එක පාරම ආරම්භ වෙනවා… මේක විසඳන්න උත්සාහ කරන අතරෙ ඒකට සම්බන්ධ පුද්ගලයා මිය යනවා ආයෙත් අවුරුදු 9 කට පස්සෙ මේ වැඩේ ආයෙමත් සිද්ද වෙනවා. එතනින් එහාට නොකියා ඉන්නම් ඔයාලා කතාව අරගෙන බලන්න. එහෙනම් ඉතිං සුබ දවසක්. තවත් උපසිරසියකින් හමුවෙමු. වෙනදා වගේම උපසිරසිය පාට කීපයකිං දාන්නම්. එහෙනං ජය.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
sub එකට බොහොම ස්තුතියි සහෝ!
Thanks brother
Supri film ekak digatama mewenima sub keranna labews budu saranai saho..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👍
ජය වේවා.!
තොරල, බෙරල මෙවගෙ අමුතු අලුත් මුවි වලට උපසිරස ගෙනවට thanks brother .
සබ් එක අරගත්ත ❤
Direct link eka wada na broo thank for sub
Thanks jayawewa…..!
තොරල, බෙරල මෙවගෙ අමුතු අලුත් මුවි වලට උපසිරස ගෙනවට thanks brother .
සබ් එක අරගත්ත ❤
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…