The Peanut Butter Falcon (2019) Sinhala Subtitle
The Peanut Butter Falcon (2019) – බටර් රටකජු උකුස්සා!
ආයුබෝවන් යාලුවො හැමෝටම සුබ දවසක්, අද ඔයාලට මම අරගෙන ආවෙ IMDB අගය 7.9 ගත්තු, කුණු තක්කාලියෙ 95% උන, ගූගල් පරිශීලකයි 90% ක්ම කැමති සුපිරි චිත්‍රපටයක්. මේක නිල වශයෙන් තිරගතවීම ආරම්භ කරලා තියෙන්නෙ 2019/03/09 ඇමරිකාවෙ. ඉතිං චිත්‍රපට ගැන පොඩ්ඩක් කියන්නම්… මේක මිනිස්සුන්ගෙ තියෙන මිනිසත් කම් එකතු කරලා කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් විදියෙ නිර්මාණයක් කිවුවොත් මම හරි, ඉතිං හැම කෙනෙකුටම මේක බලන්න කියලා කියනවා. කවුද මේ බටර් රටකජු උකුස්සා??? මේ චිත්‍රපටයේ දෙබස් ගොඩක් ලඟ යන තැන් ගොඩක් තිබුණා. මම පුලුවන් තරම් උත්සාහ කරලා සාමාන්‍ය තත්ත්වයට අරගත්තා කියලා හිතනවා. එහෙම කිවුවා කියලා බය වෙන්න එපා ඔයාලට රස විදින්න බාදාවක් වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය මම උපසිරසි කරන්න බාර අරගෙන කලේ මේක හොඳ නිර්මාණයක් හින්දා. අනික ගොඩ දෙනෙක් මේකෙ උපසිරසිය හොයලා තියෙනවා මම දැක්කා. හරි එහෙනං හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා… එහෙනං ගිහින් එන්නං හැමෝටම ජය.
After running away from a residential nursing home to pursue his dream of becoming a pro wrestler, a man who has Down syndrome befriends an outlaw who becomes his coach and ally.
Thanks macho.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Niyamai bro tnx
කමෙන්ටුවට ස්තූතියි සහෝ