The Peanut Butter Falcon (2019) Sinhala Subtitle
The Peanut Butter Falcon (2019) – බටර් රටකජු උකුස්සා!
ආයුබෝවන් යාලුවො හැමෝටම සුබ දවසක්, අද ඔයාලට මම අරගෙන ආවෙ IMDB අගය 7.9 ගත්තු, කුණු තක්කාලියෙ 95% උන, ගූගල් පරිශීලකයි 90% ක්ම කැමති සුපිරි චිත්‍රපටයක්. මේක නිල වශයෙන් තිරගතවීම ආරම්භ කරලා තියෙන්නෙ 2019/03/09 ඇමරිකාවෙ. ඉතිං චිත්‍රපට ගැන පොඩ්ඩක් කියන්නම්… මේක මිනිස්සුන්ගෙ තියෙන මිනිසත් කම් එකතු කරලා කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් විදියෙ නිර්මාණයක් කිවුවොත් මම හරි, ඉතිං හැම කෙනෙකුටම මේක බලන්න කියලා කියනවා. කවුද මේ බටර් රටකජු උකුස්සා??? මේ චිත්‍රපටයේ දෙබස් ගොඩක් ලඟ යන තැන් ගොඩක් තිබුණා. මම පුලුවන් තරම් උත්සාහ කරලා සාමාන්‍ය තත්ත්වයට අරගත්තා කියලා හිතනවා. එහෙම කිවුවා කියලා බය වෙන්න එපා ඔයාලට රස විදින්න බාදාවක් වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය මම උපසිරසි කරන්න බාර අරගෙන කලේ මේක හොඳ නිර්මාණයක් හින්දා. අනික ගොඩ දෙනෙක් මේකෙ උපසිරසිය හොයලා තියෙනවා මම දැක්කා. හරි එහෙනං හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා… එහෙනං ගිහින් එන්නං හැමෝටම ජය.
After running away from a residential nursing home to pursue his dream of becoming a pro wrestler, a man who has Down syndrome befriends an outlaw who becomes his coach and ally.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks machan…..jayawewa…..!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Thanks for sub bro
බොහොම ස්තුතියි සබ් එකට 👍
niyamai broooo
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
ඔබේත් ඔබේ පවුලේ හැමෝමත් සබ් වෙබ් පේජ් එකේ ඇඩ්මින්වරු ඇතුළු හැමෝටමත් නිදුක් නිරෝගී බව ලැබේවා…!
තෙරුවන් සරණයි….!
එසේම වේවා! කමෙන්ටුවට ස්තූතියි.
niyamai shooo
කමෙන්ටුවට ස්තූතියි සහෝ.
මන් මෙක මෙ සයිට් එකේම උපසිරස දන කෙනෙක්ගෙන් සබ් එක දන්න කියල ඉල්ලිමක් කල, එතකොට එයාම කිව්ව මෙක අපි දිල තියෙනවා කියල .
එ කියලත් දවස් ගනක් වෙනව .බැලුවට පස්සෙ අපහු සැරයක් මෙකට එන්න හිතුන කලෙකින් බලපු ලස්සන කතාවක් සුපිරි 🌟🌟🌟🌟🌟
ස්තූතියි සහෝ කමෙන්ටුවට තව එකක් මග එනවා ඒකත් බලමු දැං දායි…
The king 2019 movie eka blala eka gnnawa saho. Thanks a lot for subtitles
❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ.