Trending

The Peanut Butter Falcon (2019) Sinhala Subtitle

The Peanut Butter Falcon (2019) – බටර් රටකජු උකුස්සා!

ආයුබෝවන් යාලුවො හැමෝටම සුබ දවසක්, අද ඔයාලට මම අරගෙන ආවෙ IMDB අගය 7.9 ගත්තු, කුණු තක්කාලියෙ 95% උන, ගූගල් පරිශීලකයි 90% ක්ම කැමති සුපිරි චිත්‍රපටයක්. මේක නිල වශයෙන් තිරගතවීම ආරම්භ කරලා තියෙන්නෙ 2019/03/09 ඇමරිකාවෙ. ඉතිං චිත්‍රපට ගැන පොඩ්ඩක් කියන්නම්… මේක මිනිස්සුන්ගෙ තියෙන මිනිසත් කම් එකතු කරලා කෙනෙකුට ආදර්ශයක් දෙන්න පුලුවන් විදියෙ නිර්මාණයක් කිවුවොත් මම හරි, ඉතිං හැම කෙනෙකුටම මේක බලන්න කියලා කියනවා. කවුද මේ බටර් රටකජු උකුස්සා??? මේ චිත්‍රපටයේ දෙබස් ගොඩක් ලඟ යන තැන් ගොඩක් තිබුණා. මම පුලුවන් තරම් උත්සාහ කරලා සාමාන්‍ය තත්ත්වයට අරගත්තා කියලා හිතනවා. එහෙම කිවුවා කියලා බය වෙන්න එපා ඔයාලට රස විදින්න බාදාවක් වෙන්නෙ නෑ. මේ චිත්‍රපටය මම උපසිරසි කරන්න බාර අරගෙන කලේ මේක හොඳ නිර්මාණයක් හින්දා. අනික ගොඩ දෙනෙක් මේකෙ උපසිරසිය හොයලා තියෙනවා මම දැක්කා. හරි එහෙනං හැමෝටම චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා… එහෙනං ගිහින් එන්නං හැමෝටම ජය.

After running away from a residential nursing home to pursue his dream of becoming a pro wrestler, a man who has Down syndrome befriends an outlaw who becomes his coach and ally.

Bawantha Madushan Jayasooriya
Bawantha Madushan Jayasooriya Translator
16 Movies
46 TV Series
62 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 860.36 MB x264
▲35 · ▼3
Magnet GET
1080p bluray 1.52 GB x264
Discussion (20)
  • Jayasanka Unregistered
    Android 7 UC Browser 12.13

    Thanks macho.

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

  • Tharaka Sampath User
    Android 9 Chrome 74

    Niyamai bro tnx

    • Bawantha Madushan Jayasooriya Expert Subtitler
      Android 6 Chrome 71

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search