Trending

Police Story 4: First Strike (1996) Sinhala Subtitle

 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න සුපිරිම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. ජැකී චෑන් කිව්වම කවුද නොදන්නේ? හැමෝම වගේ දන්නවා එයා කවුද කියලා. එයාගේ ෆිල්ම්ස් එහෙමත් බලලා ඇති. ඔන්න එහෙනම් එයාගේ චිත්‍රපට අතරින් තවත් සුපිරිම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. Police Story ෆිල්ම් සීරියස් එක හැමෝම වගේ බලලා ඇති කියලා හිතනවා. බලපු නැති අයත් ඇති. කොහොම වුණත් Police Story ෆිල්ම් සීරියස් එකේ හතරවැන්න ලෙස හඳුන්වන ෆිල්ම් එක තමයි අරගෙන ආවේ. Police Story 1,2,3 චිත්‍රපට ටිකට මේ වෙනකොට සිංහල උපසිරැසි අන්තර්ජාලයේ තිබෙන නිසා 4වෙනි චිත්‍රපටයට උපසිරැසි කරන්න හිතුවා. 1,2,3 චිත්‍රපට නොබැලුවා කියලා මේ චිත්‍රපටය බලන්න බාධාවක් වෙන්නේ නෑ. හරි එහෙනම් චිත්‍රපටයේ විස්තර පැත්තට පොඩ්ඩක් හැරෙමු.

1996 වර්ෂයේදී නිකුත් වන මෙම චිත්‍රපටය – Police Story 4 First Strike – ලෙසයි නම් කරලා තිබෙන්නේ. Action, Adventure, Comedy, Crime, Drama, Thriller කියන මේ වර්ගීකරණයන්ට අයත් මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 6.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා. එමෙන්ම භාෂා කිහිපයකටම මෙය පරිවර්තනය කර තිබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Stanley Tong විසින් සිදු කර තිබේ.

කතාව ගැන කියනවනම්, කලින් චිත්‍රපට ත්‍රිත්වයේම වගේ මේ චිත්‍රපටයෙත් ජැකීට අලුත් මෙහෙයුමක් ලැබෙනවා. ඒ ආශ්‍රිතයෙන් තමා කතාව දිව යන්නේ. එහෙනම් ඉතින් චිත්‍රපටය රස විඳින්න කියන ගමන් දැනට මම සමු ගන්නවා.

ඔබ සැමට බුදු සරණයි!

සිංහල උපසිරැසි ලබා දී ඇති පිටපත් සඳහා පමණක් ගැලපේ.

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 770.05 MB x264
▲8 · ▼3
Magnet GET
1080p bluray 1.54 GB x264
▲29 · ▼1
Magnet GET
Discussion (6)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    මේවටත් සබ් දෙනවද මචං 😊
    👉 Once a Cop (1993)
    👉 Crime Story (1993)
    Police Story film series එකේ spin off වගේ ආපු film මේව..
    ජය වේවා.! 👊

    • Lahiru Sandaruwan Expert Subtitler
      Windows 7 UC Browser 7

      බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
      ඔය ෆිල්ම් දෙකටත් සබ් දෙන්න බලන්නම්.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    thanks for sub

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට

  • nilanka Unregistered
    Windows 10 Chrome 109

    thanks…….

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search