Hacker (2019) Sinhala Subtitle
Hacker (2019) වයස දහතුනේ හැකර්
හැමෝටම ආයුබෝවන් අදත් සුබ දවසක්, මම අද මේ අරගෙන එන්නෙ තවත් සුපිරි චිත්‍රපටයක්. මේක IMDB 5.3 ක අගයක් හිමිකරගෙන තියෙන ඩෙන්මාර්ක් චිත්‍රපටයක්. වයස 13 ක් වෙන බෙන්ජමින් එයාගෙ අම්මා අනතුරකින් මැරුනේ නෑ කියලා හොයාගන්නවා ඒ වගේම එයාගෙ අම්මා පස්සෙ බුද්ධි අංශ වලින් එළවගෙන යනවා, ඒකට හේතුව හොයාගන්න බෙන්ජමින් කරන්නෙ ආරක්ෂක බුද්ධි අංශයේ දත්ත ගබඩාවට හොරෙන් රිංගන එකයි. ඒ වගේම කාවවත් විශ්වාස කරන්න එපාය කියලා එයාට කෙනෙක් කියනවා. මේ මොනවා හින්දද? සිද්දිය මොකද්ද? කියලා ඔයාලා චිත්‍රපටය අරගෙනම බලන්න. නම බැලුවම තේරෙනවනෙ මේක හැකින්ග් මූවි එකක්. කුතුහලය වගේම ඇක්ශන් පැත්තෙත් අඩුපාඩුවක් මම දැක්කෙ නෑ ඉතිං හැමෝටම බලන්න ආරාධනා කරනවා ඒ වගේම මේක පවුලේ සැමට බලන්න පුලුවන් හොඳ සිනමා නිර්මාණයක්. එහෙනම් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජය…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
code 8 sub eka dapnko
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks bro sub ekata
කමෙන්ටුවට ස්තූතියි සහෝ
sub ekata thanks saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබට තෑන්ක්ස් සහෝ
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thnaks for sub
ස්තූතියි සහෝ කමෙන්ටුවට
Thanks saho subata
කමෙන්ටුවට ස්තූතියි සහෝ
super bro
Subtitles ekata thanks brother !!
The Climbers 2019 720p WEB-DL x264 Ganool
ෆිල්ම් එකෙ Jackie Chanඉන්නෙ.. හොද නම් බලලා සබ් එක දෙන්න පුළුවන් නම්!!!! ❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ උත්සාහ කරන්නං.
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයාව්වා….!
තෙරුවන් සරණයි….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ala ala maru bro
කමෙන්ටුවට ස්තූතියි සහෝ