Hacker (2019) Sinhala Subtitle

Published December 12th, 2019 by

 

Hacker (2019) වයස දහතුනේ හැකර්

හැමෝටම ආයුබෝවන් අදත් සුබ දවසක්, මම අද මේ අරගෙන එන්නෙ තවත් සුපිරි චිත්‍රපටයක්. මේක IMDB 5.3 ක අගයක් හිමිකරගෙන තියෙන ඩෙන්මාර්ක් චිත්‍රපටයක්. වයස 13 ක් වෙන බෙන්ජමින් එයාගෙ අම්මා අනතුරකින් මැරුනේ නෑ කියලා හොයාගන්නවා ඒ වගේම එයාගෙ අම්මා පස්සෙ බුද්ධි අංශ වලින් එළවගෙන යනවා, ඒකට හේතුව හොයාගන්න බෙන්ජමින් කරන්නෙ ආරක්ෂක බුද්ධි අංශයේ දත්ත ගබඩාවට හොරෙන් රිංගන එකයි. ඒ වගේම කාවවත් විශ්වාස කරන්න එපාය කියලා එයාට කෙනෙක් කියනවා. මේ මොනවා හින්දද? සිද්දිය මොකද්ද? කියලා ඔයාලා චිත්‍රපටය අරගෙනම බලන්න. නම බැලුවම තේරෙනවනෙ මේක හැකින්ග් මූවි එකක්. කුතුහලය වගේම ඇක්ශන් පැත්තෙත් අඩුපාඩුවක් මම දැක්කෙ නෑ ඉතිං හැමෝටම බලන්න ආරාධනා කරනවා ඒ වගේම මේක පවුලේ සැමට බලන්න පුලුවන් හොඳ සිනමා නිර්මාණයක්. එහෙනම් ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජය…

US
Download

Hacker (2019) Sinhala Subtitle

Download: 5288

File size : 86.49 KB

Bawantha Madushan Jayasooriya

TV EPISODES : 46
MOVIES : 16
6.0
0%
0%

Comments: 25

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-12-12 at 8:50 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-12 at 9:10 am
    • ishara kawshalya

      code 8 sub eka dapnko

      2019-12-18 at 12:52 am
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

    2019-12-12 at 9:34 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-12 at 9:36 am
  • Sameera

    Thanks bro sub ekata

    2019-12-12 at 9:40 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-12 at 10:35 am
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks saho

    2019-12-12 at 1:36 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-12 at 2:54 pm
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2019-12-12 at 2:46 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-12 at 2:54 pm
  • අනුජ ප්‍රභාෂ්වර

    සබට තෑන්ක්ස් සහෝ

    2019-12-12 at 5:44 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-12 at 6:42 pm
  • madawa mihiranga

    thnaks for sub

    2019-12-12 at 8:11 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      ස්තූතියි සහෝ කමෙන්ටුවට

      2019-12-12 at 9:24 pm
  • Lahiru Shashika

    Thanks saho subata

    2019-12-14 at 11:41 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-14 at 12:44 pm
    • amesh

      super bro

      2020-04-19 at 3:16 pm
  • mithun

    Subtitles ekata thanks brother !!

    2019-12-16 at 6:10 am
    Reply
  • Mithun

    The Climbers 2019 720p WEB-DL x264 Ganool
    ෆිල්ම් එකෙ Jackie Chanඉන්නෙ.. හොද නම් බලලා සබ් එක දෙන්න පුළුවන් නම්!!!! ❤

    2019-12-16 at 10:26 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ උත්සාහ කරන්නං.

      2019-12-16 at 2:29 pm
  • හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයාව්වා….!
    තෙරුවන් සරණයි….!

    2019-12-23 at 6:16 am
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2019-12-23 at 8:49 am
  • ameshamesh

    ala ala maru bro

    2020-04-19 at 3:17 pm
    Reply
    • Bawantha Madushan Jayasooriya

      කමෙන්ටුවට ස්තූතියි සහෝ

      2020-04-19 at 7:58 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip