Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle
සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් කලින් වතාවේ පොරොන්දු වුණ විදිහටම හැරී පොටර් සීරියස් එකේ හත්වෙනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව චිත්‍රපටය නරඹන්න කියන ගමන් මං දැනට සමුගන්නවා. හැරී පොටර් අවසාන චිත්‍රපටයේ උපසිරැසි සමඟින් ආයේ හම්බවෙමු. එතෙක් ඔබ සැමට,
බුදු සරණයි!
පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි Harry Potter කියන්නේ මේකත් බැලුවේ ඒ වගේම ගොඩාක් ආසාවෙන්. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් . හැකිනම් ලෝඩ් ඔෆ් රිංග්ස් ෆිල්ම් සෙට් BLURAY extended එකට සබ් කරන්න .
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
තා එකයී…..💪
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. ඉක්මනින්ම Deathly Hallows part 2 එකේ සබ් එකෙන් හමුවෙමු.. පුළුවන් නම් Lord of the Ring Bluray EXTENDED ටිකටත් සබ් කරන්න 😊😊😊
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
බොහොම ස්තූතියි කමෙන්ට් කළාට.
උපසිරැසි වලට ස්තූතියි…..පුලුවන්නම් deathly hallows part 2 එකේ br එකටම sub එක දෙන්න
අනිවාර්යෙන්ම, බ්ලූරේ පිටපතටම තමා සබ් එක දෙන්නේ.
ස්තූතියි කමෙන්ට් කළාට.
උපසිරැසියට ස්තූතියි සහෝ..
එලම බන් සබ් ටික..❤️❤️
මුකුත් නැහැ ..හැමදාම top 10 එනවා …එල කිරි ………….
ඒකනම් ඇත්ත තමා.
හැරී පොටර් ෆිල්ම් සීරියස් එකට කට්ටිය තාමත් කැමතියි වගේ.:grinning:
ai dan download karanna bari sub eka
කිසි ප්‍රශ්නයක් නැහැ
aiye mata oyata kiyanna whatsapp nober ekak denna barida
0717723238
sherlock tv series එකට සබ් දෙන්නකෝ අන්තර්ජාලයේ එක උපසිරසියක්වත් ගුණාත්මක නැහැ. google translate sub ඊට හොඳයි. අනික imdb සිනමා දර්ශකයෙ votes 1M වලින් 9.1/10 වගේ ඉහලම අගයක් ලබාගෙන තියෙනවා. sub දෙන්න පුලුවන්නම් ගොඩක් අය බලාගෙන ඉන්නවා. pls consider about this request.