12 Monkeys (2017) [S03 : E02] Sinhala Subtitle
භාරකරුවෝ
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
තෙවන කතාසමය – 2 කොටස
Guardians (භාරකරුවෝ)
කොටස ලබා ඇති IMDb අගය : 8.6
කොටස් සාරාංශය : කෝල් 1922 වසරට ගමන් කර නව අභියෝගයන්ට මුහුණ දේ.
ඇසින් දුටු කෙනාගේ ලෝක විනාශ සැලැස්මේ ආරම්භය හෙලිදරව්වේ.
ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ