Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E06] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E06] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Moon (2023) Sinhala Subtitle

The Moon (2023) Sinhala Subtitle

November 21, 2023 Junior Subtitler
හඳට යාම

කොහොමද කට්ටියට? ගොඩ කාලෙකට පස්සේ මම උපසිරැසියක් අරන් ආවා. මේ පාර මං ගෙනාවේ ටිකක් අලුත් ෆිල්ම් එකකට. ඒ මේ අවුරුද්දේ අගෝස්තුවල තිරගත වුණු The Moon කියන චිත්‍රපටියට.Ratings ගැන කිව්වොත් Mydramalist 8.3 කුත් IMDb 6.1 කුත් ලබාගෙන තියෙනවා. මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 9ක් පුරා දිවෙනවා. මේක Sci-fi/Adventure ගණයටයි වැටෙන්නේ

කතාව ගැන කියනවා නම් මෙහෙමයි, මේ 2029 අවුරුද්ද. ඇමරිකාවෙන් ඇරෙන්න තව කවුරුත් හඳට ගිහින් නෑ. කොරියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ සංගමෙන් අයින් වෙලා ලෝකෙන් හඳට යන දෙවෙනි රට වෙන්න හදන්නේ. එයාලා මීට අවුරුදු පහකට කලිනුත් රොකට් එකක් ගගනගාමියො තුන් දෙනෙක් එක්ක ඇරියත් ඒ රොකට් එක පුපුරලා ගිහින්. ඉතින් මේ අවුරුද්දේ එයාලා තව රොකට් එකක් හඳට අරිනවා. පෘථිවියෙන් එළියට යනකං ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඒත් කරුමෙට වගේ සූර්යාගේ ඉඳන් එන සූර්ය සුළං වලට මේ රොකට් එකට මූණ දෙන්න වෙනවා. මේ පාරත් රොකට් එකේ ගගනගාමියො තුන්දෙනෙක් ඉන්නවා. ඉතිං මේ තුන් දෙනා සුළං වලින් හානි විච්ච රොකට් එක හද හද ඉන්න තැනින් තමා කතාව පටන් ගන්නේ… ( ඊට කලින් පොඩි විස්තර වගයක් යනවා ) 

මං මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ ඔයාලටම බලන්න දෙනවා… මට නම් මේක ලස්සන චිත්‍රපටයක්. කවුරුත් මේකට උපසිරැසියක් හදලා තිබ්බේ නැති නිසා මම උපසිරැසිය හදන්න ගත්තේ මේ චිත්‍රපටය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන නිසා… 

හරි එහෙමනං කතාවේ තව විස්තර කිව්වොත් මේක Kim Yong Hwa අධ්‍යක්ෂකතුමාගේ සිත්තමක්… කොරියන් කතා බලන ඔයාලා දන්නවා ඇතිනේ Along with the Gods film series එක. ඒක ඔය අධ්‍යක්ෂකතුමාගේ… නළු නිළියෝ ගැන කිව්වොත් මේකේ ප්‍රධාන චරිත 3ක් තියේ… 

Hwang Sun Woo විදියට D.O රඟපානවා. එයා දකුණු කොරියාවේ ප්‍රධාන පෙලේ බෑන්ඩ් එකක් වෙන EXO එකේ ප්‍රධාන ගායන ශිල්පියා. එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් Bad Prosecutor(2023),100 Days My Prince(2018)/ජාතික රූපවාහිනියේ අහිමි මතක,My Annoying Brother(2016),Along with the Gods(2017/2018) ,… විශේෂයෙන්ම කියන්න ඕන D.Oට මේ චිත්‍රපටය‌ වෙනු‌ව‌ෙන් දකුණු කොරියාවේ ජනප්‍රියම සම්මාන උළෙලවල් දෙකක් වන  Blue Dragon Film Awards හා Grand Bell Awardsහිදි හොඳම නළුවාට හිමි සම්මානයට නිර්දේශ උණා වගේම 32වන Buil Film Awardsහිදී වසරේ තරුවට හිමි සම්මානය ලැබුණා.

Kim Jae Guk විදියට Sol Kyung Gu රඟපානවා. එයා ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදිත් සම්මාන ගත්ත දක්ෂ චිත්‍රපට නළුවෙක්..එයා මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The Boys (2022), A Normal Family (2023),Man of Men (2019),Birthday (2019),…   

Jennifer/Yoon Moon Young විදියට Kim Hee Ae රඟපානවා. එයා දීර්ඝ කාලයක් තිස්සේ රඟපාපු දක්ෂ නිළියක්. මීටකලින් රඟපාපු කතා ටිකක් කිව්වොත් The world of the married(2020),Queenmaker(2023),A Normal Family(2023),A Dead Man(2023),..   

අන්තිම වශයෙන් කියන්න ඕන වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. මේක මම එච්චර දන්නේ නැති පැත්තක් නිසා හොයලා බලලා උපසිරැසිය හැදුවේ.. අඩුපාඩු වලට සමාව ඉල්ලන ගමන් ඇඩ්මින් මඩුල්ලටත් ස්තූති කරලා මම මෙතනින් නවතින්නම්… බුදු සරණයි!!!! 

කතාව බලද්දි ඕනවෙයි කියලා හිතුණ වචන කීපයක් අන්තිමට දාන්නම්

  • Command Module – මෙහෙයුමකදී අවශ්‍ය විවිධ පරිභෝජන ද්‍රව්‍ය සඳහා ගමනාගමනය, විදුලි බලය සහ ගබඩා කිරීම සපයන සිලින්ඩරාකාර මොඩියුලය
  • හැච් – අභ්‍යවකාශ යානයක දොර  (තව ඒවා මම සබ් එක ඇතුලේ පැහැදිලි කරලා ඇති)
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2691 වාරයක්
Download Links
WEB-DL WEB-DL
1 GB TOR
WEB-DL
730 MB TOR
WEB-DL
262 MB DIR
WEB-DL
536 MB DIR
WEB-DL
993 MB DIR
Available Torrents
720p bluray 1.16 GB
GET
1080p bluray 2.38 GB
GET
720p web 1.16 GB
GET
1080p web 2.15 GB
GET
1080p web 1.93 GB
GET
Anjalee Pinsara
3 Movies
15 TV Series
18 Total
SubzLK වෙනුවෙන් Anjalee Pinsara කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (6)
  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 109
    2023-11-21

    ඔයා ආපහු ආපු එකනම් පට්ටම සතුටුයි, සහෝදරී. කොරියන් කිව්වොත් ඉතින් පට්ටම ෆිල්ම් තමා. අපිට පුලු පුලුවන් වෙලාවට සබ් එකක් දෙන්න. සබ් එකට ගොඩක් ස්තුතියි.

    Reply
    • Anjalee Pinsara Junior Subtitler
      Android 10 Chrome 116
      2023-12-08

      කමෙන්ට් එකක් දැම්මටත් ගොඩක් ස්තුතියි!!! පුළුවන් වෙලාවට අනිවාරෙන් සබ් එකක් අරන් එන්නම්!!!

  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 109
    2023-11-21

    ඔන්න කවර් ඉමේජ් එක පොඩ්ඩක් අලුත් කලා.

    Reply
    • Anjalee Pinsara Junior Subtitler
      Android 10 Chrome 116
      2023-12-08

      ගොඩක් ස්තුතියි!!!! 😊🙏

  • Dhanuka Unregistered
    Android 10 Chrome 129
    2024-10-06

    මේක බලන්නේ කොහොමද

    Reply
    • Anjalee Pinsara Junior Subtitler
      Windows 10 Chrome 129
      2024-10-10

      Deela thiyena link walin kamathi link ekakin film eka download karala passe subtitle eka download kara ganna… E subtitle eka zip ekak widiyt download wenne.. Eka extract kara gena KM player eken balanawa nm video eka open karala extract kara gaththa SRT eka obanna… Ethakota hari yai… (Direct download karana eka lesi Torrent ekata wada) 🙂

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 156
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved