The Eyes Of My Mother (2016) Sinhala Subtitle
diana agostini, olivia bond, will brill, joey curtis-green
කොහොමද යාලුවනේ..මේ මගේ පළවෙනි උපසිරසිය.පලවෙනි එක හින්දා ටිකක පරිවර්තනය කරන්න අමාරු වුනා…කොහොමහරි අවසානයේදී වැඩේ ඉවර කරන්න පුලුවන් වුනා…සමහර තැන් වල පෘතුගාල භාෂාව තිබ්බ නිසා එවාට කාළ රමුත් නිරමාණය කරන්න වුනා..පලවෙනි උපසිරසිය හින්දා අඩුපාඩු කිහිපයක් ඇති..ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.කොහොම හරි චිත්‍රපටය උපරිමයෙන් රසවිඳීම සදහා උපසිරසිය නිර්මාණය කරලා තියෙන්නේ…
චිත්‍රපට දෙසට හැරුනෝතින්..චිත්‍රපටයේ නම THE EYES OF MY MOTHER සිංහලෙන් ගත්තොත් ‘මගේ අම්මාගේ ඇස්’ යන එකයි.මේ චිත්‍රපටය HORROR ගනයට අයත් චිත්‍රපටක්..කලු හා සුදු අකාරයෙන් නිර්මාණය වී තිබෙන මෙම චිත්‍රපටය..විකාශන ආරම්භ කර ඇත්තේ 2016 දෙසැම්බර් 2 දායි..චිත්‍රපටයේ අධ්‍යක්ෂනය කර ඇත්තේ NICOLAS PESCE විසිනි…කතාව රචනා කර තිබෙන්නේද ඔහු විසිනි.IMDB අගය 6.4/10 මෙම චිත්‍රපටය වෙනුවෙන් ලැබී තිබෙනවා.
කතාවේ ප්‍රධාන චරිතය වන්නේ ෆනී කියලා පුංචි ගෑනු ලමයෙක්…ඇයගේ අම්මා පෘතුගාලයේ ඇස් සම්බන්ධ ශල්‍යවෛද්‍යවරියක්.ඇයට ඇගේ අම්මා සැත්කම් කරන්න කියලා දෙනවා…කොහොමහරි එක දවසක ඇගේ නිවසට පැමිණෙන අමුත්තෙක් ඇගේ මව ඝාතනයකරනවා.පසුව ඇය ඇගේ පියා සමඟ ජීවත්වෙනවා,ඇගේ මව මැරු පුද්ගලයාද මඩුවකට දමා ඇහි බැමි මසා ජීවත් කරවනවා…ක්‍රමයෙන්ඇය වැඩිහිටි කාන්තාවක් වෙනවා.ඇගේ නිවසට පැමිණෙන තවත් ගැහැනියක් ෆනී විසින් ඝාතනය කරනවා…..ඇයගේ පියාද මිය මියයනවා.ඇය තනිව ජීවත් වන අතර ඇගේ තනිකම නැතිකරන්න ඇය තවත් පුද්ගලයකු අල්ලගන්නවා.. ඉදිරියට කතාව ඔහොම ගලාගෙන යනවා…
ඉතුරු ටික චිත්‍රපටය බලලම දැනගන්න…එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා…සැමට ජයවේවා!
Spoiler Warning : Francisca (Kika Magalhaes) has been unfazed by death from an early age because her mother, formerly a surgeon in Portugal, imbued her with a thorough understanding of the human anatomy. When tragedy shatters her family’s idyllic life in the countryside, her deep trauma gradually awakens some unique curiosities. As she grows up, her desire to connect with the world around her takes a distinctly dark form…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
thanks bro
Thank bro..palaweni upasirasata…suba pathanawaaaa…
thanks bro
Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!
Unusum Sub Pethum..!
thankz bro
Ela saho!
Jaya
Thanx bro
Fattah bokka ela..
Thanx bro
ස්තුතියි උපසිරැසියට…
Thanx bro
Niyamai sahoo upasirasiyata
Good job kollo.. keep it up… ????????????
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
නියමයි බ්‍රෝ හොදට කරලා තියනවා.
BRRIP Update karanne nadda bro