Abyss (2019) [S01 : E06] Sinhala Subtitle
06 වන කොටස
මේ කොටසේදී ආයිත් චා මින්ට පන එනවා. ඒ වගේම ඔහ් යන්ග් චොල් මුළු හොස්පිටල් එකටම ආරක්ෂාව දාල තිබ්බත් හොරෙන්ම හොස්පිටල් එකෙන් පැනගන්නවා. චා මින් ඇබිස් එකෙන් මුලින්ම හිවිතේ බේර ගත්තේ ඔහ් යන්ග් චෝල්ගේ නිසා චා මින් මරණයට පත් වුනාට පස්සේ ඔහ් යන්ග් චොල් අතේ තමයි දැන් ඇබිස් එක තියෙන්නේ.ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න.
ඒ වගේම වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ කොටසට සබ් දාන්න උදව් වෙච්ච රසිකා දීපානි, හර්ෂි ගංගොඩවිලගේ සහ කෞෂි රණසිංහ අක්කලට ගොඩක් ස්තුතියි! ඒගොල්ලෝ දිගටම එකතු වෙලා සබ් දාන්න උදව් කරන නිසා ඔයගොල්ලන්ට බලන්න ඉක්මනටම සබ් අරන් එන්නත් පුළුවන් වෙයි???
ඊළඟ කොටසින් ඉක්මනට හම්බවෙමු!!
සබ් හදන විදිය කියන්න පුලුවන්ද miss
contak me
සබ් හදන විදිය කියන්න පුලුවන්ද miss
මාව සම්බන්ධ කරගන්න
Ayyo magin nathara karala ei sub dana eka wena kenektawath ithuru tika karanna berida?
Ane meka complete karannako 🥺🥺🥺🙏🙏🙏