Abyss (2019) [S01 : E05] Sinhala Subtitle
05 වන කොටස
04 වෙනි කොටසේදී ඔහ් යන්ග් චොල් චා මින්ව අල්ලගෙන කරපු දේ ඔයගොල්ලෝ දකින්න පුළුවන් වෙන්න ඇති. හැබැයි මේ ඇබිස් එක ඊළඟට අයිති වෙන්නේ ඇබිස් එක මඟින් චා මින්ට පස්සේ මුලින්ම ජීවිතය බේරා ගත්ත කෙනාට.ඉතුරු දේවල් එහෙනම් කතාව බලලම දැනගන්න.
ඊළඟ කොටසින් හම්බවෙමු!?
thank u:grin:
බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . මේ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්නකෝ.
puluwan ikmanin dennam.:grin:
තෑන්ක්ස් සබ් එකට
Sub ekata thanks sis
Sthuthi මේ වගේම ඉතිරි කොටස් ටිකත් ඉක්මණින් සබ් දෙන්න