Assassin’s Creed (2016) Sinhala Subtitle
කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු,
Assassin’s creed ගැන කව්රුත් දන්නවානේ, මොකද මේක මෑත කාලයේ අතිශය ජනප්‍රිය උන පරිගණක ක්‍රීඩාවක්. චිත්‍රපයේ පුර්ව ප්‍රචාරක පටය පවා අතිශය ජනප්‍රියත්වයට පත් වූවා. බලාපොරොත්තු වූ තරම් දර්ශනීය නොවුනත් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියා මෙය නම් කළ හැකිය. කතාව ගලා යන්නේ කැල් ලින්ච් නම් වූ අපරාධ කරුවෙක් වටාය. (අපරාධ කාරයෙක් කිව්වට අපරාධ කාරයෙක්ම නෙවෙයි ඉතිං) ඝාතනයකට වරදකරු වූ මොහුට මරණ දඩුවම ලබා දෙනවා, එහිදී මොහු මිය යනවා නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි, ඇල්ගුවේරා නම් ඝාතකයාගේ සෘජු ලේ පරම්පරාවෙන් පැවත එන්නෙක් විදිහට ලෝකයේ දැනට ඉතිරි වී ඇති එකම පුද්ගලයා මොහු බව ඔහුද දැන ගන්නේ පෞද්ගලික පදනමකින් ප්‍රචන්ඩත්වය තුරන් කීරීමේ මාර්ගයක් සේවීමට මොහුව යොදා ගන්නා නිසාය. ඔවුන් සෙවීමට උත්සාහ කරන්නේ වසර 500කට පෙර ඇල්ගුවේරා සැඟවූ ඊඩන්හි ඇපල් ගෙඩිය. ඒ සඳහා කැල්ව ගෙන එන්නේ අමුතුම සිර ගෙදරකටය. එහිදී ඔහුට මූණපාණ සිදුවීම්ද සහ තම පියා ජීවිතය කැප කර රැකගත් ඊඩන්හි ඇපල් ගෙඩිය රැක ගැනීමට කැල් සමත් වේවිද? යන ප්‍රශ්නාර්ථය සමඟින්ම මම ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.
IMDB අගය 6.9 ලබාගෙන තිබෙන මෙම චිත්‍රපට මිනිත්තු 55 පුරා දිවෙනවා. තවද මෙය Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මෙම චිත්‍රපටයට කැල් ලෙස Michael Fassbenderද, සොෆියා ලෙස Marion Cotillard ඇතුළු නළු නිලියන් රැසක් මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.. තවත් ඔයාලට කියන්නම ඕන දෙයක් තමා මෙම චිත්‍රපටයේ දැනට නිකුත් වී තිබෙන්නේ HD-TS පිටපතක් පමණයි ඉතිං ඒ නිසා HD පිටපත ආපු ගමන්ම ඒකට විතරක් පිටපත යාවත්කාලීන කරදීමේ පොරොන්දුවෙන්ම මම නවතිනවා යාළුවනේ?. ඔබට ජය!!!
සැ:යු- සියළුම HD-TS ×264 පිටපත් සඳහා ගැලපේ.
Spoiler Warning : Cal Lynch travels back in time to 15th-century Spain through a revolutionary technology that unlocks the genetic memories contained in his DNA. There, he lives out the experiences of Aguilar de Nerha, a distant relative who’s also a member of the Assassins, a secret society that fights to protect free will from the power-hungry Templar Order. Transformed by the past, Cal begins to gain the knowledge and physical skills necessary to battle the oppressive organization in the present…
මචෝ දෙනකොට හොද කොපියකට දියන් බන්
මේක පොඩ්ඩක්වත් හොද නැ කොපිය
Macho doctor stranger ekatai moana ekatai plwn nm sub dannako
thanx buddy
ela malli niyama wedak.idiriyatath thawa sub dhamu.
බොහොම ස්තුතියි සහෝ මේකට සබ් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
HD,BR කොපි ආපු ගමන් ඒවටත් සබ් දාන්න.
supiri mch,me wage supiri film wala sub ubawath ikmanata dapan mch.wena un den pissu kelinne.uba wede hariyata karagaththoth me dawas tike.uba ikmanata hit wei.jaya wewa!!!!!
Sub ekata thank u. Hd copy awilla tiyenne bro…
එළ එළ මචො……
thnx sub 1ta..
Tanks saho obata jaya
Elama mchan
thanks bro