
කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු,
Assassin’s creed ගැන කව්රුත් දන්නවානේ, මොකද මේක මෑත කාලයේ අතිශය ජනප්‍රිය උන පරිගණක ක්‍රීඩාවක්. චිත්‍රපයේ පුර්ව ප්‍රචාරක පටය පවා අතිශය ජනප්‍රියත්වයට පත් වූවා. බලාපොරොත්තු වූ තරම් දර්ශනීය නොවුනත් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියා මෙය නම් කළ හැකිය. කතාව ගලා යන්නේ කැල් ලින්ච් නම් වූ අපරාධ කරුවෙක් වටාය. (අපරාධ කාරයෙක් කිව්වට අපරාධ කාරයෙක්ම නෙවෙයි ඉතිං) ඝාතනයකට වරදකරු වූ මොහුට මරණ දඩුවම ලබා දෙනවා, එහිදී මොහු මිය යනවා නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි, ඇල්ගුවේරා නම් ඝාතකයාගේ සෘජු ලේ පරම්පරාවෙන් පැවත එන්නෙක් විදිහට ලෝකයේ දැනට ඉතිරි වී ඇති එකම පුද්ගලයා මොහු බව ඔහුද දැන ගන්නේ පෞද්ගලික පදනමකින් ප්‍රචන්ඩත්වය තුරන් කීරීමේ මාර්ගයක් සේවීමට මොහුව යොදා ගන්නා නිසාය. ඔවුන් සෙවීමට උත්සාහ කරන්නේ වසර 500කට පෙර ඇල්ගුවේරා සැඟවූ ඊඩන්හි ඇපල් ගෙඩිය. ඒ සඳහා කැල්ව ගෙන එන්නේ අමුතුම සිර ගෙදරකටය. එහිදී ඔහුට මූණපාණ සිදුවීම්ද සහ තම පියා ජීවිතය කැප කර රැකගත් ඊඩන්හි ඇපල් ගෙඩිය රැක ගැනීමට කැල් සමත් වේවිද? යන ප්‍රශ්නාර්ථය සමඟින්ම මම ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.
IMDB අගය 6.9 ලබාගෙන තිබෙන මෙම චිත්‍රපට මිනිත්තු 55 පුරා දිවෙනවා. තවද මෙය Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මෙම චිත්‍රපටයට කැල් ලෙස Michael Fassbenderද, සොෆියා ලෙස Marion Cotillard ඇතුළු නළු නිලියන් රැසක් මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.. තවත් ඔයාලට කියන්නම ඕන දෙයක් තමා මෙම චිත්‍රපටයේ දැනට නිකුත් වී තිබෙන්නේ HD-TS පිටපතක් පමණයි ඉතිං ඒ නිසා HD පිටපත ආපු ගමන්ම ඒකට විතරක් පිටපත යාවත්කාලීන කරදීමේ පොරොන්දුවෙන්ම මම නවතිනවා යාළුවනේ?. ඔබට ජය!!!
සැ:යු- සියළුම HD-TS ×264 පිටපත් සඳහා ගැලපේ.
Spoiler Warning : Cal Lynch travels back in time to 15th-century Spain through a revolutionary technology that unlocks the genetic memories contained in his DNA. There, he lives out the experiences of Aguilar de Nerha, a distant relative who’s also a member of the Assassins, a secret society that fights to protect free will from the power-hungry Templar Order. Transformed by the past, Cal begins to gain the knowledge and physical skills necessary to battle the oppressive organization in the present…

හිරු සඳරු
Comments: 31
Leave a Reply
Search
Login
Updates










සමීර ඉඳුනිල්
ela saho!
ikmanatama dila… bullet ekak wage 😉
hd and br copy walaath update karanna awa gaman..
jaya wewa!
අශාන් කාවිංග
නියමයි එනකම්මයි බලාගෙන හිටියේ ……..
tanx මචෝ ඔබට ජය………
bava
thanx saho
Sajith Dushyantha Anthony
නියමයි සහෝ ඉක්මනට සබ් එක දුන්නට
ජයෙන් ජයම වේවා…!!
කවිෂ මෙත්රුවන්
Niyamai bro…
Maara speed akak ne…
Jaya!!!
Gihan
බෝහොම ස්තුතියි සබ් එකට.. දිගටම කරගෙන යන්න ජය…..
Gathsara Umesh
නියමයි අයියෙ නියම්යී…අයියිගෙ සබ්න පට්ට…අයියනිකම් සබ් කරන්න අවුරුදු ගානක ඉදන් සබ් kකරල වගේ..තවත් මේවගේම සබකින් හමුවෙමු..ජයවෙවා…!!!!
Lakshan Ruwinda
Aiye screenshots tikak nadda…
Hiru Sandaru
Mt fb akn mg akk danna screen shot tika dennam..
Obama_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
doc
sub ekata thank you
docter strange ekta sub denaa
devinda
Ty malli.Gdk Pin Sub Ekata….
subzlk user
ela macn digatama karamu
surananadana banadara
මචෝ දෙනකොට හොද කොපියකට දියන් බන්
මේක පොඩ්ඩක්වත් හොද නැ කොපිය
Thatindu
Macho doctor stranger ekatai moana ekatai plwn nm sub dannako
***
thanx buddy
udaya saman
ela malli niyama wedak.idiriyatath thawa sub dhamu.
Dileesha
බොහොම ස්තුතියි සහෝ මේකට සබ් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
HD,BR කොපි ආපු ගමන් ඒවටත් සබ් දාන්න.
mnr
supiri mch,me wage supiri film wala sub ubawath ikmanata dapan mch.wena un den pissu kelinne.uba wede hariyata karagaththoth me dawas tike.uba ikmanata hit wei.jaya wewa!!!!!
prabodha
Sub ekata thank u. Hd copy awilla tiyenne bro…
මධුසංඛ
එළ එළ මචො……
★★★RJ★★★
thnx sub 1ta..
nimesh
Tanks saho obata jaya
Hirushan
Elama mchan
gayan
thanks bro
Rishitha
Film 1 part 1. part 2 kylad thiyenne?? me link 2ma banna onid??
KAUSHIKA
NIYAMAI OYALAGE SITE 1.. LESIYEN DOWNLOADS KARA GANNA PULUWAN.. GOOD 😍
duminda_3
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
lochana siriwardana
Thanks bro.. Sub ekata…
Lakshan Silva
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
K pax (2001)
In the name of the father (1993)
Big fish (2003)
Arlington road (1999)
Frailty (2001)
ඉෂි ද සිල්වා
sub ekta thanx.