Home Movies English Movies Assassin’s Creed (2016) Sinhala Subtitle

Assassin’s Creed (2016) Sinhala Subtitle

කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු,

Assassin’s creed ගැන කව්රුත් දන්නවානේ, මොකද මේක මෑත කාලයේ අතිශය ජනප්‍රිය උන පරිගණක ක්‍රීඩාවක්. චිත්‍රපයේ පුර්ව ප්‍රචාරක පටය පවා අතිශය ජනප්‍රියත්වයට පත් වූවා. බලාපොරොත්තු වූ තරම් දර්ශනීය නොවුනත් නැරඹිය යුතුම චිත්‍රපටයක් කියා මෙය නම් කළ හැකිය. කතාව ගලා යන්නේ කැල් ලින්ච් නම් වූ අපරාධ කරුවෙක් වටාය. (අපරාධ කාරයෙක් කිව්වට අපරාධ කාරයෙක්ම නෙවෙයි ඉතිං) ඝාතනයකට වරදකරු වූ මොහුට මරණ දඩුවම ලබා දෙනවා, එහිදී මොහු මිය යනවා නමුත් ඒ වැඩි කාලයකට නෙවෙයි, ඇල්ගුවේරා නම් ඝාතකයාගේ සෘජු ලේ පරම්පරාවෙන් පැවත එන්නෙක් විදිහට ලෝකයේ දැනට ඉතිරි වී ඇති එකම පුද්ගලයා මොහු බව ඔහුද දැන ගන්නේ පෞද්ගලික පදනමකින් ප්‍රචන්ඩත්වය තුරන් කීරීමේ මාර්ගයක් සේවීමට මොහුව යොදා ගන්නා නිසාය. ඔවුන් සෙවීමට උත්සාහ කරන්නේ වසර 500කට පෙර ඇල්ගුවේරා සැඟවූ ඊඩන්හි ඇපල් ගෙඩිය. ඒ සඳහා කැල්ව ගෙන එන්නේ අමුතුම සිර ගෙදරකටය. එහිදී ඔහුට මූණපාණ සිදුවීම්ද සහ තම පියා ජීවිතය කැප කර රැකගත් ඊඩන්හි ඇපල් ගෙඩිය රැක ගැනීමට කැල් සමත් වේවිද? යන ප්‍රශ්නාර්ථය සමඟින්ම මම ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.

IMDB අගය 6.9 ලබාගෙන තිබෙන මෙම චිත්‍රපට මිනිත්තු 55 පුරා දිවෙනවා. තවද මෙය Action, Adventure, Fantasy ගණයට අයත් වෙනවා. මෙම චිත්‍රපටයට කැල් ලෙස Michael Fassbenderද, සොෆියා ලෙස Marion Cotillard ඇතුළු නළු නිලියන් රැසක් මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.. තවත් ඔයාලට කියන්නම ඕන දෙයක් තමා මෙම චිත්‍රපටයේ දැනට නිකුත් වී තිබෙන්නේ HD-TS පිටපතක් පමණයි ඉතිං ඒ නිසා HD පිටපත ආපු ගමන්ම ඒකට විතරක් පිටපත යාවත්කාලීන කරදීමේ පොරොන්දුවෙන්ම මම නවතිනවා යාළුවනේ?. ඔබට ජය!!!

සැ:යු- සියළුම HD-TS ×264 පිටපත් සඳහා ගැලපේ.

  • Details
  • Trailer
  • Download links

Year : 2016

Rating : 6.5

Genre : Action, Adventure, Fantasy

Actors : michael fassbender, marion cotillard, jeremy irons, brendan gleeson

Writer : michael lesslie , adam cooper , bill collage

Director : justin kurzel

Plot :

When Callum Lynch explores the memories of his ancestor Aguilar and gains the skills of a Master Assassin, he discovers he is a descendant of the secret Assassins society.



සිංහල උපසිරැස Download කරගන්න 21769 times


හිරු සඳරු

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හිරු සඳරු කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

A Quiet Place (2018) Sinhala Subtitle

නිශ්ශබ්ද ස්ථානය  මේක Horror වලට ආදාල ෆිල්ම් වන ෆිල්ම් එකක් … අර සරලව ඇහුවාම මොකක්ද මචන් වෙන්නේ …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

26 comments
  1. ela saho!
    ikmanatama dila… bullet ekak wage 😉
    hd and br copy walaath update karanna awa gaman..
    jaya wewa!

  2. අශාන් කාවිංග

    නියමයි එනකම්මයි බලාගෙන හිටියේ ……..
    tanx මචෝ ඔබට ජය………

  3. thanx saho

  4. Sajith Dushyantha Anthony

    නියමයි සහෝ ඉක්මනට සබ් එක දුන්නට
    ජයෙන් ජයම වේවා…!!

  5. Niyamai bro…
    Maara speed akak ne…
    Jaya!!!

  6. බෝහොම ස්තුතියි සබ් එකට.. දිගටම කරගෙන යන්න ජය…..

  7. Gathsara Umesh

    නියමයි අයියෙ නියම්යී…අයියිගෙ සබ්න පට්ට…අයියනිකම් සබ් කරන්න අවුරුදු ගානක ඉදන් සබ් kකරල වගේ..තවත් මේවගේම සබකින් හමුවෙමු..ජයවෙවා…!!!!

  8. Lakshan Ruwinda

    Aiye screenshots tikak nadda…

  9. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

  10. sub ekata thank you
    docter strange ekta sub denaa

  11. Ty malli.Gdk Pin Sub Ekata….

  12. subzlk user

    ela macn digatama karamu

  13. surananadana banadara

    මචෝ දෙනකොට හොද කොපියකට දියන් බන්
    මේක පොඩ්ඩක්වත් හොද නැ කොපිය

  14. Macho doctor stranger ekatai moana ekatai plwn nm sub dannako

  15. thanx buddy

  16. udaya saman

    ela malli niyama wedak.idiriyatath thawa sub dhamu.

  17. Dileesha

    බොහොම ස්තුතියි සහෝ මේකට සබ් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
    HD,BR කොපි ආපු ගමන් ඒවටත් සබ් දාන්න.

  18. supiri mch,me wage supiri film wala sub ubawath ikmanata dapan mch.wena un den pissu kelinne.uba wede hariyata karagaththoth me dawas tike.uba ikmanata hit wei.jaya wewa!!!!!

  19. Sub ekata thank u. Hd copy awilla tiyenne bro…

  20. මධුසංඛ

    එළ එළ මචො……

  21. ★★★RJ★★★

    thnx sub 1ta..

  22. Tanks saho obata jaya

  23. Hirushan

    Elama mchan

  24. thanks bro

  25. Rishitha

    Film 1 part 1. part 2 kylad thiyenne?? me link 2ma banna onid??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *