Category: Drama

                    2021 මැයි 07 දින ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කල නවතම සිනමා නිර්මාණයක් අරගෙනයි මෙවර subz.lk වෙතට ගොඩ වැදුනෙ. ඒ තමයි Locked In. කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ සීමිත සිනමා ශාලා ගණනක ප්‍රදර්ශනය ඇරැඹි මෙය Action, Mystery, Crime, Drama, Thriller යන විදිහට වර්ගීකරණය...

ඉතිරිය කියවන්න »


                      ඇස් රතු වෙන විහිලු කරන්න හොඳ නෑ කියල කතාවක් තියෙනවනෙ. ඇත්තටම ඇස් රතු වෙන විහිලු හොඳ නෑ. වැඩි දුර නොහිතා ෆන් එකට කරපු විහිලු භයානක ප්‍රතිඵල අත් කර දුන්නු සිදුවීම් අපි අනන්තවත් අහල තියෙනවා. ඔයාල අත් දැකලත් ඇති....

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ 2019 වසරේ නිකුත්වූ, දෙවන ලෝක යුධ සමයේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිමැවූ චිත්‍රපටයක සිංහල උපසිරැසිය. නමින් මෙය The Last Vermeer(අවසන් වර්මීර් සිතුවම). ජොනතන් ලොපෙස්ගේ “The Man Who Made Vermeers” පොත ඇසුරින් , ජෝන් ඔලොෆ්,මාක් ෆගස්,හෝක් ඔස්ට්බිගේ තිර රචනයෙන්...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අර්ධ වශයෙන් අවසන් කර තිබූ තවත් ජනප්‍රිය චිත්‍රපටයක උපසිරැසිය වැඩ අවසන් කර ඔබ වෙත ගෙන ඒමක් තමයි මේ කරන්නට යන්නේ. අති දක්ෂ හොලිවුඩ් හාස්‍ය නළු ජිම් කැරේ රංගනයෙන් දායක වන, මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු කතාවකින් සමන්විත, The Truman Show(1998) චිත්‍රපටයේ සිංහල උපසිරැසියයි...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාටම. කෙටි නිහැඬියාවකට පසු නැවතත් චිත්‍රපට උපසිරැසියක් රැගෙන එන්නට කල්පනා කලා. මේ අතිදක්ෂ රංගධර ඇන්තනි හොප්කින්ස් මහතා හා ඔලීවියා කොල්මන් රංගන ශිල්පිනිය ප්‍රධාන චරිත රඟන මේ වසරේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවාට ( ඇන්තනි හොප්කින්ස් මහතා) හිමි සම්මානය හා සිනමාවට ආදේශ කරගත් හොඳම...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන්! ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා! කියන ගමන්ම ඔන්න තවත් උපසිරැසියක් ගෙනාවා. වෙනදා වගේම අදත් මේ උපසිරැසිය සම්බන්ධයෙන් කරපු උදව්වලට හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූතියි. මේ ෆිල්ම් එකනං ටිකක් වෙනස්ම විදිහෙ එකක්. ගොඩක් අඳුරු පැත්තකට බර, දරුණු විදිහෙ ෆිල්ම් එකක්. ඒක නිසා හැමෝටම අල්ලල යයිද කියන්න නම් දන්නෙ...

ඉතිරිය කියවන්න »


                         2021 අප්‍රියෙල් 16 දින ඇමෙරිකාවේදී නිකුත් වුනු තවත් නවතම සිනමා නිර්මාණයක් තමයි මෙදා ඔබ හමුවට අරගෙන ආවෙ. මේක Action, Drama, Thriller ගණයේ චිත්‍රපටයක් වන Night Of The Sicario. මෙහි ප්‍රධාන චරිතයෙන් දායක වෙන්නෙ කලක් සිනමා ලොවේ ඉහළම...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන්, මුලින්ම මේ උපසිරැසිය සම්බන්ධයෙන් කරපු උදව්වලට හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූතියි. ඔන්න කලින් උපසිරැසියෙදි කිව්වා වගේම අමතක වෙමින් යන හොඳ චිත්‍රපටයකට මගේ දෙවෙනි උපසිරැසිය අරං ආවා.මං හිතන්නේ මේක ගොඩක් දෙනෙක් බලල ඇති, මොකද මේක සිංහලෙන් හඬකවලා කීපවතාවක්ම (මේ ළඟදිත්) රූපවාහිනියෙ විකාශය වුණා. (බැලුවද, නැද්ද, ශුවර් නැති අය මේක අහල...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසියත් සමග. ඔපියොයිඩ් ඖෂධ අවභාවිතය හා ඖෂධ සමාගම් එම ඖෂධ නිෂ්පාදනයේදී නොසලකා හරින දෑ පිලිබඳව සැබෑ සිදුවීම් ඇසුරු කරගෙන නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය නමින් Crisis (2021). නිකලස් යරෙකිගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමැවෙන...

ඉතිරිය කියවන්න »


ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේදී AppleTv + හරහා නිකුත්වූ Cherry (2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. අපරාධ හා නාට්‍යමය යන දෙවර්ගයට අයත් මෙය සත්‍ය කතාවක් පදනම් කරගත් එකක් . නිකෝ වෝලර් ලේඛකයාගේ මෙනමින්ම යුත් නවකතාවක් ඇසුරින් ඇන්තනි රුසෝ හා ජෝ රුසෝ නොහොත් රුසෝ සහෝදරයන්ගෙ අධ්‍යක්ෂණයෙන්...

ඉතිරිය කියවන්න »


Up Dates

තව බලන්න

Achievements

Last Month Top 10

ads