Home Movies English Movies (page 3)

English Movies

  • Daughter of the Wolf (2019) Sinhala Subtitle

    ආයුබෝවන් Subz LK රසික රසිකාවියන් සියල්ලන්ටම.ඉතින් මේ ටිකේම ටීවී කතාමාලා වලටම උපසිරැසි දුන්න එකේ ඔන්න…

  • Relentless (2018) Sinhala Subtitle

    ~ RELENTLESS — අනුකම්පා විරහිත ~ ගොඩ කාලෙකට පස්සෙ අරන් ආවේ 2018 තිරගත කල THRILLER කාණ්ඩයට අයත්…

  • Collider (2018) Sinhala Subtitle

    හැමෝටම සුබම සුබ දවසක්. අද මම ඔයාලට අරගෙන ආවෙ විද්‍යා ප්‍රබන්ධයක්. 2018 අගෝස්තු පලවෙනිදා තමයි මේක තිර…

  • Captive State (2019) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකට පස්සෙ අද මේ එන්නෙ සුපුරුදු පරිදි ඔබ වෙත චිත්‍…

  • Mandy (2018) Sinhala Subtitle

    ආයුබෝවන් Subz LK රසිකයින් සියලු දෙනාටම.ඔන්න අදත් මන් ඔයාලට Thriller සහ Horror යන කාණ්ඩ වලට අයත් චිත්…

Down River (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 2.6/10
Actors : Alexander Raye Pimentel, Cody Poirot, Zachary Greene, Christopher Diaz

Story : Down River (2018) ආයුබෝවන් යාලුවනේ සුබ දවසක් වේවා! අද මේ පැත්තට ආවෙ මගෙ දෙවනි උපසිරැසියත් අරගෙන ඉතින් මේ චිත්‍රපටය ගැන ඇත්තම කිවුවොත් මේක ඇත්තටම හැංගිලා තිබුනු නිර්මාණයක් කිවුවොත් මම හරි…..මේ චිත්‍රපටිය ගොඩක් වෙනස් විදියට හිතල නිර්මාණය කරපු එකක්,2018 දෙසැම්බර් මාසෙ හතර වෙනිද තමයි මේක තිරගත වෙලා තියෙන්නෙ. පැය එකකුත් විනාඩි දහයක ධාවන කාලයකට තමයි මේ චිත්‍රපටය හිමිකම් කියන්නෙ. මේ චිත්‍රපටයට …

ඉතිරිය කියවන්න »

Triple Threat (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.8/10
Actors : Tony Jaa, Celina Jade, Iko Uwais, Scott Adkins

Story : ආයුබෝවන් සියලු දෙනාටම අද ඔයාලට අරගෙන ආවේ අලුත්ම අලුත් නියම ෆිල්ම් එකක් ඒ තමයි Triple Threat මේක ඔයාලට ඉක්මනටම අරගෙන එන්න ඕනිකම තිබුනා හැබයි කරන්ටෙක නිතර නිතර කපන හින්දා ටිකක් පරක්කු වුනා. හරි කොහොම හරි ඔන්න ඉතින් අරගෙන ආවා මං පොඩි විස්සතරයක් කරන්නම් අපි හැමෝම දන්නවනෙ Tony Jaa එහෙම නැත්තං හරියටම දන්නෙ Ong Bak කිව්වම තමා මතක ඇතිනෙ අපි ඒ …

ඉතිරිය කියවන්න »

Paskal: The Movie (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 9.2/10
Actors : Adi Afendi, Ammar Alfian, Hairul Azreen, Jasmine Suraya Chin

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ Kantha සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පැස්කල් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් අළලා නිර්මාණය වුණ Paskal (2018) මැලේසියානු චිත්‍රපටය. කොහොමහරි උපසිරැසිය හදන්න හිතුවට වඩා කල් ගියා, එක පැත්තකින් දවසට දෙතුන් වතාවක් විදුලිය ඇණහිටිනවා, මට වෙලාව තියන වෙලාවට විදුලිය නෑ, අනිත් පැත්තෙන් මේ …

ඉතිරිය කියවන්න »

Alita: Battle Angel (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.6/10
Actors : Rosa Salazar, Christoph Waltz, Jennifer Connelly, Mahershala Ali

Story : ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඉතින් මුලින්ම ස්තූතිය යන්න ඕනෙ ඔහුටයි. මේ තමයි ජපන් ජාතික යුකිටෝ කිෂිරෝ විසින් නිර්මාණය කල, 1990 දශකයේ පළවූ, Gunnm ජපන් මැන්ගා චිත්‍රකථා පෙල (මෙයම ඉංග්‍රීසි බසින් Battle Angel Alita නමින් පළවිය ) ඇසුරින් නිර්මාණය කල  Alita: Battle Angel (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. චිත්‍රපටය …

ඉතිරිය කියවන්න »

The Boy Who Harnessed the Wind (2019) Sinhala Subtitle

English Movies
Year : 2019
IMDB : 7.3/10
Actors : Lily Banda, Noma Dumezweni, Chiwetel Ejiofor, Joseph Marcell

Story : ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැම දෙනෙක්ටම. අද තවත් අපූරු චිත්‍රපටයක් ඔබ හමුවට අරගෙනයි මේ එන්නෙ. අනුවේදනීය නමුත් සිත ඇත්නම් පත කුඩාද යන කියමන සැබෑවක් කල දරුවකුගේ සත්‍ය කතාවක් පදනම් කරගෙන සැකසුනු The Boy Who Harnessed the Wind (2019) චිත්‍රපටයේ උපසිරැසියයි මේ. චිත්‍රපටය පැත්තට යන්න කලින් අපිට අඳුගන්න වෙනව අන්න ඒ කිව්ව දරුවාව , ඔහු මේ විස්කම කරන්නේ කුඩා කාලයේදි වුණත් …

ඉතිරිය කියවන්න »

Control (2004) Sinhala Subtitle

English Movies
Year : 2004
IMDB : 6.2/10
Actors : Ray Liotta, Willem Dafoe, Michelle Rodriguez, Stephen Rea

Story : ආයුබෝවන් හැමෝටම සුබ දවසක්! මම අරගෙන ආවෙ අවුරුදු කීපයකට කලින් නිර්මාණය වූ සුපිරි චිත්‍රපටයක්.. මුලින්ම කියන්න ඕනෙ මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය ඉතිං වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනෙ. 2004 දෙසැම්බර් මාසෙ තමයි මේක තිරගතවීම් ආරම්භ වෙලා තියෙන්නෙ මේ චිත්‍රපටය සම්මාන කීපයක් සඳහා නිර්දේශ වෙලා තියෙනව. ඩොලර් බිලියන 9.8 ආදායමක් ලබාගෙන තියෙනව. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ Tim Hunter. ප්‍රධාන චරිත විදියට නම් …

ඉතිරිය කියවන්න »

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitle

English Movies
Year : 2002
IMDB : 7.4/10
Actors : Daniel Radcliffe, Rupert Grint, Emma Watson, Richard Griffiths

Story : සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් හැරී පොටර් කතා මාලාවේ දෙවෙනි චිත්‍රපටයේ උපසිරැසියත් අරගෙන ආවා. පළවෙනි එක හැමෝම බලන්න ඇති කියලා හිතනවා. එහෙමනම් වෙනදා වගේම චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. 2002 නොවැම්බර් මස 15වෙනි දින තිරගත වුණ, හැරී පොටර් දෙවෙනි චිත්‍රපටය නම් කරලා තියෙන්නේ – Harry Potter and the Chamber of Secrets – නමිනි. IMDb ශ්‍රේණි …

ඉතිරිය කියවන්න »

Wake of Death (2004) Sinhala Subtitle

English Movies
Year : 2004
IMDB : 5.8/10
Actors : Jean-Claude Van Damme, Simon Yam, Philip Tan, Valerie Tian

Story : අද කට්ටියට අරන් ආවේ Thriller සහ Action කාණ්ඩයට අයත් ෆිල්ම් එකක්.සමහරවිට මේ ෆිල්ම් එක වැඩිය ඔයාලා දැනන් හිටිය ෆිල්ම් එකක් නෙවේ වෙන්නත් ඇති.මොකද මේ ෆිල්ම් එක 2004 දෙසැම්බර් 18 තමා release කරලා තියෙන්නේ.ඉතින් කියන්න දෙයක් නෑ නේ ෆිල්ම් එක ගොඩක් පරණ එකක්.හැබැයි ෆිල්ම් එකනම් සුපිරිම action ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.8 වැනි කුඩා අගයක් තමා අරන් තියෙන්නේ ඒ …

ඉතිරිය කියවන්න »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 8.1/10
Actors : Rami Malek, Lucy Boynton, Gwilym Lee, Ben Hardy

Story :   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මෙවරත් අරගෙන එන්නෙ රසික ඉල්ලිමක්. චරිත් සහෝදරයා තමයි මේ චිත්‍රපටයට උපසිරැසි ලබාදෙන්නයි කියල ඉල්ලීමක් කලේ. මේ තමයි මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම ප්‍රධාන චරිත නළු සම්මානය (රමී මලෙක්) ඇතුළුව තවත් ඔස්කා සම්මාන ත්‍රිත්වයක් දිනාගත් Bohemian Rhapsody (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම චරිත් සහෝදරයටත් ස්තූති කරගෙනම අපි යමු චිත්‍රපටය පැත්තට… ” ක්වීන් ” මේ නම …

ඉතිරිය කියවන්න »

Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle

English Movies
Year : 2001
IMDB : 7.6/10
Actors : Richard Harris, Maggie Smith, Robbie Coltrane, Saunders Triplets

Story : සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ ලෝකයේම ජනප්‍රියතාවයට පත්වෙච්ච හැරී පොටර් කතා මාලාවේ පළමු වෙනි චිත්‍රපටයේ උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටයේ උපසිරැසිය නිර්මාණය කළේ, මං Subz Lk වෙබ් අඩවියත් එක්ක එකතු වී මුල්ම චිත්‍රපට දෙකට උපසිරැසි ලබාදීමෙන් පසුවයි. නිර්මාණය කළාට පස්සේ හිතුණා උපසිරැසිය දෙනවද නැද්ද කියලා. මොකද සෑහෙන දෙනෙක් මේ කතා මාලාව බලලා …

ඉතිරිය කියවන්න »