El Chapo (2017) [S02 : E12] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
පුතාගේ මරණෙන් ඔක්කොම දේවල් ගැන කළකිරෙන චපෝ තනියම ගෙයකට වෙලා දුකෙන් ඉන්නවා. ව්‍යාපාර, යුද්ධේ හැම දෙයක්ම අඩපන වෙනවා. ස්මයිල් කතා කලත් ආපහු එන්නේ නැති චපෝ අන්තිමේදී හිතා ගන්නවා එයා පටන් ගත්ත දේ ඉවරයක් කරන්න ඕන කියලා.
ඉතින් මේ තියෙන්නේ එල් චපෝ දෙවැනි කතා මාලාවේ 12 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. චපෝට පුළුවන් වෙයිද චෙන්තේ, බර්නාල් ලේයිදා, කානෝ පරද්දලා නව ලරේදෝ ප්‍රදේශය අල්ල ගන්න..?
බලමු එහෙනං.. අන්තිම යුද්ධේ.. අන්තිම කොටස.
මුල ඉඳලාම මාත් එක්ක ඉඳලා යෝජනා, චෝදනා, ප්‍රශංසා දුන්න ඔයාලා හැමෝටම ජය වේවා.
03 වන කතා මාලාවෙන් හම්බ වෙමු.
යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
thanks machooo…..mulu katha set aktam sub dun na t…..3 S aktath awam denn balann….JAY WEVAAA……….,,,,,…………..,,,,,,,
jaya wewa 3th one sahoo
thanks machan. anthima eka nobala hitye sub enakan. ela..
හම්මෝ තෑන්ක්ස් බෝ ගොඩක් පින් ඒලග සීසන් එකත් ආවන් දෙන්න බලාන්
Thank u brooo godak kal gatta maka iwara karanna S03 ahema karanna epa 😜
Eka atta😍
ඇයි යාලු එහෙම කියන්නේ..? ජනවාරි 30 පටන් අරගෙන මැයි 06 වෙනිදා වෙනකොට මාස 04 ට epi 21 ක් ඉවර කළා පුළුවන් ඉක්මනට. S03 මේ මාසේ එනවා. ආපු ගමන් sub දෙන්නන්.
Season 3 denne nedda bn.
s3 denne nadda
Thanks Macho Sub ekata..
Niyama Wadak…😍
Thanks bro..nice job..s3 api gaman a tikak dennoooo….
season 3 th dennoo
සිසන් 3නට නැද්ද මචන්. එකෙ එප්සොයිඩ් 13ම ඇවිල්ල..
3 one ikmanata
Sub Tika Gaththa Malli…Gdk Pin….