Grimm [S01 : E10] Sinhala Subtitle
ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ ආයෙත් ග්‍රිම් කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා.සමහර අය නම් බැනලත් තිබුණා ග්‍රිම් කතා මාලාවේ උපසිරැසි එකපාරට නැවතුනු එකට.මුලින්ම සමාව ඉල්ලන්නවා ඒ ගැන ඔයාලගෙන්. අධ්‍යාපන කටයුතු එක්ක හිරවෙලා හිටපු නිසා තමයි මෙච්චර දවසක් උපසිරැසි එක්ක තිබුණු ගණුදෙනු පොඩ්ඩකට නවත්තන්න වුනේ.ඉතින් දැන් පොඩි විවේකයක් හම්බුනු නිසා ආයෙත් ඔන්න වැඩේට බැස්සා. අද ඉඳලා දිගටම පළමු කතා මාලාවට සිංහල උපසිරැසි ලබාදෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අද කොටස ගැනත් පොඩ්ඩක් කියන්නම්. කලින් කොටස් වල වගේම මේ කොටසේදීත් ඔයාලට අලුත් සත්ව චරිතයක් දකින්න හම්බෙයි. මෙයා නම් ටිකක් දරුණු චරිතයක්.
ඉතින් මොන්රෝ එක්ක එකතු වෙලා නික් කොහොමද මේ වතාවේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා බලාගන්න පුළුවන් වෙයි.ඒ වගේම නික්ගේ ලොක්කගේත් පොඩි පොඩි හොර එලි වෙන පාටක් තමයි තියෙන්නේ.වැඩිය කියන්නේ නෑ ඒ ගැන. ඔයාලා උපසිරැසි බාගෙනම බලන්නකෝ මොකද ඉස්සරහට වෙන්නේ කියලා.අපිත් එක්ක ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. අඩුපාඩු තිබ්බොත් පෙන්නලා දෙන්න. බොහොම සතුටින් ඒවා පිළිගන්න ලෑස්තියි.ගුණදොස් එක්ක ඔයාලගේ අදහස් පල කරොත් අපිට ලොකු හයියක් වෙයි ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න.ඊළඟ කොටසින් හමුවෙමු එහෙනම්. ජය වේවා හැමෝටම!!!
Spoiler Warning : When homeless people in Portland start to go missing, Nick discovers a black market supplying the wesen world with human organs…
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
පරක්කු නොකර දියන් හොද කොල්ලා වගේ! 😀
ela ban..supiri …..digatama dihan bro………………
අඩෝ සුපිරි…
***Good Luck***
ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴
season 2 ekata sub den nedda bn
Season 1 දීලා Season 2 එක දෙයි…
ස්තූතියි මචන්ලා!! ජය 😀
elama bro
complete season 1 eke link eka dannaaa…
subata tnz
තැන්කූ………………………….
ඔව් සහෝ පුළුවන්නම් complete s1 link එක දෙන්නකො
Supiri lakiyoo digatama demu
Sub ekata thanks bro..