Iljimae (2008) [S01 : E09] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
09 කොටස
කොහොමද ඉතින් ඕන්න 9වෙනි කොටසත් අරන් ආවා.
” ඉස්සර එක නිලධාරියෙක් ට “
” ලස්සන බදින්න ඉන්න ගෑනු ළමයෙක් හිටියා .”
” විවහා දවස ලං වෙනකොට”
” ඒ ගෑනු ළමයා මිය යනවා.”
” නිලධාරිතුමා හැමදාම සොහොන ලග වාඩි ගෙන”
” මිය ගිය ගෑණු ළමයව මතක් කරනවා.”
” එක දවසක්”
” ඒ සොහොන ලගින් මේ ටයිටස් ගස වැඩිලා හැදිලා .”
” නිලධාරිතුමා”
” තමන්ගේ මිය ගිය ගෑණු ළමයා මේ ගස කියලා හිතලා”
” මේ ගස හොදට බලා ගත්තා.”
” ටයිටිස් ගස ගොඩක් ලොකු වෙලා”
” නිලධාරිතුමත් මිත්තණුවන් කෙනෙක් වෙනවා.”
” මිත්තණුවන් වද වෙනවා.”
” මං මැරුණොත්”
” මේ ටයිටිස් ගස කවුද බලා ගන්නේ?”
” එත් එක දවසක්”
” මිත්තණුවන් අතුරුදහන් වෙනවා.”
මිත්තණුවන් අතුරුදහන් වුණායින් පස්සේ මොකද වෙන්නේ කියලා කතාව බලලම හොයා ගන්න කෝ..
සිවුරුහම් කුරුල්ලා ගේ කතාව මතකද ?
ග්යෝමි ඉයුන් චේ ව මුලින්ම හමුවෙන්නේ කුඩා කාලයේදී ටයිටිස් ගස ලගදී ඒ ගසේ ඉන්න
සිවුරුහම් කුරුල්ලා ගේ සද්දේ මතකද ..ග්යෝමි සිවුරුහම් කුරුල්ලා ගැන ඉයුන් චේ ට කියන කතාව,
ඒ කතාව අවසන් කරන්න වෙන්නේ නැහැ. ඒක දැන් අවසන් කරනවා.ගොඩක් කාලෙකට පස්සේ හමුවෙන දෙන්නා. යොන්ගි ඉයුන් චේ ට ඒ කතාවේ ඉතිරිය කියනවා.ඉයුන් චේ ට ග්යෝමිව අදුර ගන්න පුළුවන් වෙයිද ?
” ඉල්ජිමේ ?”
” අපරාධකාරයා සොරකම් කරන තැන “
” ටයිටිස් මලේ චිත්‍රයක් දාලා යන නිසා හැමෝම ඉල්ජිමේ කියලා කියන්නේ.”
” ටයිටිස් එක ඉත්තක්”
” ඉල්ජිමේ”
මතකද කතාවේ මුල්ම කොටසේ මං ඔයාලට ඉල්ජිමේ නම ගැන කියුවා. මිනිස්සු මේ සොරාට නමක් පටබදිනවා . ඉල්ජිමේ කියලා..
” මේ හොරා ගේ පෙනුම මං වගේ නැද්ද ? ඒ?”
” අහ්හ් එක වගේ කියන්නේ මොන එක වගේද ?”
” යා..කොල්ලෝ”
” මේ මනුස්සයාගේ පෙනුම නිකන් හොරෙක් වගේ පේනවනේ”
” ඇස් දිහා බලන්න.ඇස් හරියටම ඒ වගෙයි.”
” එහ්හ් ඇස් මගෙත් මේ වගේ”
” මේ වගේ හරිම දිගයි නේ මේ වගේ.ම්ම්?”
” අහ්හ් එහෙම දේවල් කියන්න එපා!”
” ඔයාගේ”
” මේ ඇස් ඔයාගේ ජීවිතය .”
” ජෝසන් වල ඔයාගේ වගේ ලස්සන ඇස් කොහෙද තියෙන්නේ”
” ඔය ඇස්”
” රාජකීය වස්තුවක් !රාජකීය!”
” රාජකීය ඇස්.”
” කිසිම දෙයක් දන්නේ නැතුව.”
සේ ඩොලි පුතාට තියෙන ආදරය ..
සේ ඩොලී වගේම නපුරු විදියට යොන්ගිට සැලකුවත් ඩනී යොන්ගි ගැන තියෙන පෙන්නන්නේ නැති ආදරයත් මේ කොටසේ පෙන්නනවා. කොච්චර වද වෙනවද කියලා.
යොන්ගි දන්නේ නැති වුනාට යොන්ගි ගැන වද වෙන අය ගොඩක් ඉන්නවා…
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තෑන්ක්ස් සබ් එකට 😊
Thanks sub ekata….😄😄😄
Ithuru tikath ikmnta denna puluwan neda…😄😄😄😊 lassanai kathaawa.
බොහොම ස්තූතියි උපසිරැසියට!!!!
Ekmanata sub one plz
puluwan ikmnta dennm.
ජය වේවා සහෝදරී..❤️❤️❤️❤️❤️
අනේ ඉක්මනින් ඔක්කොම එපිසෝඩ් ටික ඔනේ
Aiyo ekmanata one sub aka
Ikmanata dennko
Ane ekmanata one
මුලු අවුරුද්දම අල්ලයි වගේ මේකෙ එපිසෝඩ් ටික දාන්න😂😂😂😑🔫 පලවෙනි එපිසෝඩ් එකම දාලා තියෙන්නේ ජනවාරි 😣 අපෝ එපා වෙනවා 😏😏😏😏😏😏😏😏😏😏😏😏