• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Last Christmas (2019) Sinhala Subtitle

Last Christmas (2019) Sinhala Subtitle

2020/01/11 at 7:43 pm
Hasitha Prasad
 

[BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇති අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න]

ආයුබෝවන් Subzlk හිතවතුන් සියලු දෙනාට. අද මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මඩුල්ලෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. මුලින්ම ස්තූතිය ඔවුන්ට. චිත්‍රපටය තමයි Last Christmas (2019). හාස්‍යමය, නාට්‍යමය, ප්‍රේමාන්විත යන තුන් වර්ගයට අයත් මෙය පෝල් ෆීග්ගේ අධ්‍යක්ෂණයක්. ලබා ඇති IMDB අගය 6.6ක්.Rotten Tomatoes අගය 47%ක්. රංගනයෙන් දායක වෙන්නෙ එමීලියා ක්ලාක් ( කේට්), එමා තොම්ප්සන් (පෙට්‍රා), මැඩිසන් ඉන්ගෝල්ඩ්ස්බි ( තරුණ කේට්), බොරිස් ඉසකොවිච්( ඉවාන්), මිෂෙල් යෙඕ ( සැන්ටා), හෙන්රි ගෝල්ඩින් ( ටොම්) ඇතුළු පිරිසක්. ඒ ඇරෙන්න ලොකුවට කියන්න දෙයක්නම් නෑ. කතාව පැත්තට යන්නයි තියෙන්නෙ. නරඹන අය මෙය පවුලේ අයත් සමග බලන්න යාමෙන් වැළකුණොත් හොඳයි, මෙහි ඇති ඇතැම් දෙබස් දර්ශන ආදිය අපහසුතාවක් විය හැකි නිසා.

නමෙන්ම තේරෙනවනෙ මෙය නත්තල තේමාකරගත් චිත්‍රපටයක්. මේ උත්සව කාලවලට අපි දකින එකම වට්ටෝරුවෙ හොලිඩේ- කොමඩිවලින් ටිකක් එහාට ගිහින් තියනවා, කතාවත් හොඳ ට්විස්ට් එකක් තියන එකක්, කෙසේ වෙතත් එහෙමටම සාර්ථක නිර්මාණයක් කියන්නනම් අපහසුයි. කතාවට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම් මෙහෙම.

කේට්...බ්‍රිතාන්‍යයේ ජීවත්වන, නත්තල් සාප්පුවක සේවය කරන, තරුණියක්. එසේ වුවත්, ඇය කුඩා කලදීම (පැරණි) යුගෝස්ලෝවියාවෙන් තම මව පියා සහෝදරිය සමග බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ තැනැත්තියක්. මුලදී දඟකාරියකව සිටි ලකුණු ඇතත්, පසුව යම් අසනීපයකින් දැඩිලෙස රෝගාතුරව එයින් සුව ලබන ඇය ඉන්පසුව බොහෝ වෙනස්, ආත්ම විශ්වාසයකින් තොර අයෙක් බවට පත්වෙනවා.දිනක් ඇයට හමුවෙනවා ඇයගේ ජීවිතය වෙනස් කරන්නට නියමිත අයෙක්... එතනින් එහාට කතාව ඔබට බාරයි. ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.

සිංහල උපසිරැසිය ලබා ගන්න 4045

Download Links:

720P පිටපත (Torrent)
720P පිටපත (Torrent)
1080P පිටපත (Torrent)
Last Christmas
  • 720p (bluray)
    944.38 MB
    Download Torrent
  • 1080p (bluray)
    1.83 GB
    Download Torrent
  • 2160p (bluray)
    4.66 GB
    Download Torrent
  • 720p (web)
    944.49 MB
    Download Torrent
  • 1080p (web)
    1.83 GB
    Download Torrent
Profile
273
Movies
226
Tv episodes
499
All

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Rajitha Unregistered User
    Android 9Chrome 79

    Thanks jayawewa…..!

    2020-01-12 at 7:14 am
    Reply
  • ලක්ෂාන් සමීර ExPERT Subtitler
    Android 9Chrome 78

    බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසි යට, ජය!!

    2020-01-12 at 8:38 am
    Reply
  • Hashan M. Priyadarshana Unregistered User
    Android 4.2Android Browser 4

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍…
    ජය වේවා.!

    2020-01-12 at 11:52 am
    Reply
  • Kantha_DLA Unregistered User
    Windows 10Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2020-01-12 at 11:52 am
    Reply
  • Arawinda Sunmal Unregistered User
    Windows 7Chrome 79

    thanks sub ekata jayawewa

    2020-01-30 at 10:01 am
    Reply
  • Mithun Unregistered User
    Android 8Chrome 79

    තවත් හොද මුවී එකක් හම්බුනා.
    ඔයාටත් සෙට් නම් සහෝ සබ් එක කරන්න කියල ඉල්ලනව !!
    The Good Liar
    2019.
    __________________________________
    මෙ ෆිල්ම් එකත් ඩව්න්ලොර්ඩ් කරා බලනගමන්😍

    2020-02-02 at 3:14 pm
    Reply
  • Jayasanka Unregistered User
    Android 7UC Browser 12.12

    Tanks veva subata

    2020-02-04 at 11:37 am
    Reply
  • Rasindu V. Perera User
    Windows 10Chrome 79

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    2020-02-07 at 12:01 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 80

    sub ekata thanks saho

    2020-03-13 at 3:57 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (170)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Deep Fear (2022) Sinhala Subtitle
Updated : 2025-12-07
Sentinelle (2021) Sinhala Subtitle
Updated : 2025-12-07
ID:A (2011) Sinhala Subtitle
Updated : 2025-12-06
Perdida (2023) Sinhala Subtitle
Updated : 2025-12-04
Sadece Sen (2014) Sinhala Subtitle
Updated : 2025-12-02
Gorgeous (1999) Sinhala Subtitle
Updated : 2025-11-23
Caddo Lake (2024) Sinhala Subtitle
Updated : 2025-11-23
My Wife Is A Gangster 3 (2006) Sinhala Subtitle
Updated : 2025-11-19
Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms