කොහොමද නාකොස් කස්ටියට.ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් ගෙනාවා ඉක්මනින් ඔයාල වෙනුවෙන්.අදනම් වැඩිය විස්තර කතා කරන්න යන්නේ නැහැ.මොකද ඔයාලත් විස්තර කියව කියව ඉන්න එකක් නැහැ මොකද ඒ තරම්ම දැන් කතාව නැගලා යන නිසා.කලින් කොටස බලපු අයට කොහොමත් මේ කොටස බලනකන් ඉවසිල්ලක් නැහැ කියලා මං දන්නවා.කලින් කොටසෙදී හුගක් පැත්තවල් ගැන පෙන්නුවනෙ.කලින් කොටසේ පෙන්නලා දීලා තියෙන කාරණාව තමයි අපි කොච්චර හොදට දෙයක් කරන්න සැලසුම් කලත් ඒක ඒ විදිහටම සාර්ථකව කරගන්න ලැබෙන්නේ නැහැ කියලයි.
දැක්කනේ DEA එකට ලැබුනු තොරතුරු අනුව එයාලට මිගුවෙල් ගාවට යන්න පුලුවන් වුනාට මිගුවෙල්ව අල්ලගන්න බැරි වුනානේ.මොකද එයාලා හෝර්ග් ව විශ්වාස නොකරපු නිසා.ඒ වගේම නෝර්ත් වැලේ කට්ටිය මිගුවෙල්වයි පාචොවයි මරන්න උත්සාහ කලානේ බලය අල්ලගන්න.අන්න ඒ සැලසුමත් එහෙම් පිටින්ම වැරදුනානේ.එහෙමයි කියලා මේ කට්ටිය ගේම අත අරිනවද නැත්නම් ආයේත් උත්සාහා කරනවද කියලා දැනගන්න ඔයාලා මේ කොටස බලන්නකො.එහෙනම් අටවෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු.හැමෝටම ජයවේවා!
නියමයි සහෝ තව ep 03 යි එකත් ඉක්මනට දෙමු ජය වෙිවා !!!!?
Ela ela .ithru tikth ikmnta dyn
ela bro niyamai…… pattama thanks…
Thanks… Ithuru tikath danna…
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..??
Sub ekata thanks sahoo…
Thanks machan……..jayawewa……..!
ස්තුති සහො උපසිරසට(කොල්ල ගොඩාක් මහන්සි වෙලා වගෙ මෙපාර)
thanks bro…….digatama demu……jaya!!!!!
thanks bro
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….??
Ty malli….Gdk Pin….