Trending

Narcos (2015) [S01 : E01] Sinhala Subtitle

මං චින්තක.මේක මං Subz LK වෙනුවෙන් ලබා දෙන පළවෙනි උපසිරැසිය.ඉතින් ඉස්සල්ලම දෙන උපසිරැසිය සුපිරිම සෙරීස් එකකින් පටන් ගමු කියලා හිතුණා.ඒක තමයි NARCOS.මේ නම කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.මේක සුපිරිම සෙරීස් එකක් කියලා.මේක NETFLIX එකෙන් දෙන වෙබ් සෙරීස් එකක්.දැනට සීසන් දෙකක් විකාශනය වෙලා ඉවරයි.මේක රිලීස්කලේ 2015 වර්ෂයේ.ඒ වගේම NARCOS සෙරීස් එකට IMDB වල රේටින්ග්ස් 8.9ක් සහ ROTTEN TOMATOES වලින් 84%ක රේටින්ග්ස් ලැබිලා තියෙනවා????.මේ සෙරීස් එකෙන් කියන්නේ පැබ්ලෝ එස්කෝබාර් කියන කුඩු ජාවාරම් කාරයාගේ ජීවිත කතාව ගැන.ඔහුගේ කුඩු ව්‍යාපාරයේ නැගීම ගැන.කව්ද මේ පැබ්ලෝ එස්කොබාර් කියන්නෙ කියලා මං පොඩි විස්තරේකින් කියන්නම්…

මොහු නමින් පබ්ලෝ එමිලියෝ එස්කොබාර් ගවිරියෝ වුනා.උපත ලැබුවේ 1949 දෙසැම්බර් 1 වෙනිදා රියෝනෙග්‍රෝ,කොලොම්බියාවේදී.රෝමනු කතෝලික ජාතිකයෙකි.මෙඩ්ලින් කාටලයේ නිර්මාතෘවරයා මොහු වේ.පබ්ලෝ එස්කෝබාර් ගැන කෙටියෙන්ම කිව්වොත් කොලොම්බියාවේ කුඩු රජ්ජුරුවෝ කියන්නේ මෙයාට තමා.මොහුගේ වාර්ශික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 22ක් පමණ වුනාලු.එයාට හැමෝම කිව්වේ කොකේන් රජ්ජුරුවෝ කියලා.මරු නම නේ.මොහු හැදී වැඩී තියෙන්නේ මෙඩ්ලින් වල.70වේ කාලේ තමා මෙයා හොරබඩු ජවාරම පටන් අරගෙන තියෙන්නෙ.කොකේන් ගේමට බහින්න කලින් මිනිස්සුන්ව පවා කප්පන් ගන්න පැහැරගෙන තියෙනවලු.80 දශකයේදී  කොකේන් ටොන් 70ක් 80ක් අතර ප්‍රමාණයක් කොලොම්බියාවෙ ඉදලා ඇමරිකාවට ප්‍රවාහනය කරලා තියෙනවලු.මොහුගේ මේ ව්‍යාපාරයේ නම උනේ මෙඩ්ලින් කාටෙල්…

1982 දී මොහු කොලොම්බියානු ලීබර්ටි පක්ෂයේ සාමාජිකයෙක් වුනා.මෙම දේශපාලන බලයත් සමග කොලොම්බියාව ලෝකයේ ඝාතන අගනුවර බවට පත් වුණාලු.කොහොමත් මේ වගේ අයට වැඩිකල් රගන්න බෑනෙ.පබ්ලෝ එස්කෝබාර් 1993 දෙසැම්බර් 3 වෙනිදා කොලොම්බියානු දේශිය පොලිසිය විසින් ඝාතනය කරනු ලැබුවා.ඒ මොහුගේ 44 වෙනි උපන් දිනයට පසු දවසෙයි…

ඉතින් මේ පබ්ලෝ එස්කෝබාර් ගැන දැනගන්න ඕනෙනම් මේ කතාව බලන්නම වෙනවා.මේ සෙරීස් එක යන්නෙ ENGLISH සහ SPANISH භාෂා වලින්.මේකෙ පලවෙනි එපියට SPANISH කෑලි වලට ENGLISH සබ් දීලා නැහැ.ඒ නිසා මටත් ඒව සිංහලට හරවන්න විදිහක් නැහැ.මොකද මං SPANISH දන්නේ නැහැනේ????.එහෙමයි කියලා මේ කතාවට ඒකෙන් කිසිම බාදාවක් නැහැ.දෙවෙනි එපියේ ඉදලා ඒවා සේරම තියෙනවා.ඒ නිසා බය නැතුව හැමෝම බාගෙන බලන්න.එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.ජය වේවා!

Chinthaka Thushara
Chinthaka Thushara Translator
1 Movies
41 TV Series
42 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Narcos Sinhala Sub Collection
Discussion (35)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • Tharaka Lahiru User
    Windows 7 Chrome 55

    පට්ට කතාවක් වගේ ස්තුත්යි දිගටම දෙමු

  • Pushpakantha Sadaruwan User
    Android 4.4 Facebook App 22

    තැන්ක්ස් bro. එලම ..දිගටම දෙමු

  • Suvini perera Unregistered
    Android Opera Mini 20.1

    Well done.. මගේ සුභ පැතුම්..ඉස්සරහට හොද වැඩ ටිකක් ඔනේ…

    • Lakshan janitha Unregistered
      Android 6 Chrome 65

      Thankz bro

  • lahiru herath Unregistered
    Windows 10 Chrome 55

    niyamai saho..digatama aniva denavada saho..???

  • SHAN Unregistered
    Android 6 UC Browser 11.1

    Thank’s Bro.GOOD LUCK.

  • Manoj Sachintha Senior Subtitler
    Android 4.1 UC Browser 11

    එල සහෝ….

  • Prasad Unregistered
    Windows 10 Firefox 47

    Thanks, Niyama Kathawak………..Sub nathiwa godaaak kal balagena hitiye…………

  • sam fisher Unregistered
    Windows 7 Firefox 46

    thanks chinthaka bro NETFLIX series walata mama mara asi then thanks again carry on

  • devinda Unregistered
    Windows 7 Chrome 55

    Bro oyanam fatta.meka kauruth kale nathi Drama ekak.Danata tiyena Supirima Drama walin ekak.Ty Malli.Gdk Pin Oyata.

  • Nuwan Manage Unregistered
    Windows 7 Opera 42

    ela bn ela

  • Suren Praneeth User
    Windows 10 Firefox 42

    patta mcn digatma sub karanna ela api asaen balan hitapu akak meka

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search