Narcos (2015) [S01 : E10] Sinhala Subtitle

February 18, 2017 Expert Subtitler

ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් හැමෝම මග බලාගෙන හිටපු නාකොස් එපියත් ගෙනාවා.මේක් තමයි නාකොස් පලමුවෙනි කතා සමයේ අවසාන කොටස.එ කියන්නේ 10වෙනි කොටස.එක සීසන් එකක් මාස දෙකක් වගේ කාලයකදි ඉවර කරගන්න ලැබුනු එක ගැන මට සතුටුයි.කොමෙන්ට් කෑල්ලක් දාලා මාව දිරිගන්වපු මගේ යාලුවන්ටත් මං හුගක් ස්තූතිවන්ත වෙනවා.දෙවෙනි සීසන් එකත් ඉක්මනින්ම දෙන්න තමයි බලාපොරොත්තුව.කොහොමහරි දෙනවා.

හරි එහෙනම් කලින් කොටස බැලුවනේ.පබ්ලෝ ගානට ආණ්ඩුවේ අයටත් ගේම ගහලා එයාගෙම කියලා හිරගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වුනානේ.ඒක හැබැයි එළියෙන් විතරයි හිරගෙයක් වගේ පේන්නේ නේ.කට්ටිය දකින්න ඇතිනේ.ඒක කොහොම උනත් අන්තිමේදී පබ්ලෝ වැඩේ අනාගත්තනේ.පබ්ලෝගේ ක්ෂණික කෝපය නිසා හිරගේ ඇතුලෙම ගලියානොවයි මොන්කාඩවයි මැරුවනේ.අන්න ඒක තමයි පබ්ලෝට ලොකුම අවුලක් වෙන්නේ.ඒ කොහොමද කියලා මේ කොටස බලලම දැනගන්නකො.එහෙනම් දෙවෙනි කතාමාලාවෙන් ඉක්මනින්ම හමුවෙමු.හැමෝටම ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (26)
  • lahiru herath Unregistered
    Windows 10 Chrome 56

    season 2 oni machan..supiriyata sub eka karala thiyanava..plzz ikmanata danna

  • Supun preemal Unregistered
    Android 6 Chrome 54

    Sub walata thanks machan.

  • aselaravin Unregistered
    Windows 8.1 Opera 45

    බොහොම ස්තුතියි 10 කොටස සහ පළමු කතා සමයේ අවසන් කොටස සදහා උපසිරැසි ලබාදුන්නාට ….සම්පුර්ණ කතාංගයක් නිම වූ විකාශනය වී ඇති හෝ විකාශනය වන ටෙලිකතාවලට දිගටම උපසිරසි ලබා දෙන්න …ඔබට ජයෙන් ජය …..මේ කතා මාලාවේ 02 කතා සමයත් තියනවා නේද …එයටත් උපසිරසි ලබා දෙන ලෙස ඉල්ලමි …

  • Nimedha Unregistered
    Android 6 Chrome 60

    එලම චින්තකයා.. ෆට්ට අහ්හ්

  • Udara Cooray Unregistered
    Android 6 Samsung Browser 6.2

    Thank you.

  • නුවා Unregistered
    Windows 7 Chrome 43

    Season 1 download kara, Dan sinhala sub ekath ekkama balanna puluwan. thanks machan. thanks Subz.lk

  • Jeewaka Lakruwan User
    Windows 10 Chrome 63

    SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
    බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP

  • Janaka Unregistered
    Android 5.1 Chrome 67

    Sub niyematama thiynw saho….. Good luck

  • suresh perera User
    Windows 7 Chrome 67

    බොහොම ස්තුතියි…ඔබට ජය!!!

  • thesindu User
    Android 7 Chrome 65

    Thanks machan

  • denis User
    Android 8 Chrome 69

    Thanks bro sub ekata

  • Eranga Unregistered
    Android 6 Chrome 70

    Thnq bro sub ekta ✌

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search