ආයුබෝවන් හැමෝටම.ඔන්න එහෙනම් හැමෝම මග බලාගෙන හිටපු නාකොස් එපියත් ගෙනාවා.මේක් තමයි නාකොස් පලමුවෙනි කතා සමයේ අවසාන කොටස.එ කියන්නේ 10වෙනි කොටස.එක සීසන් එකක් මාස දෙකක් වගේ කාලයකදි ඉවර කරගන්න ලැබුනු එක ගැන මට සතුටුයි.කොමෙන්ට් කෑල්ලක් දාලා මාව දිරිගන්වපු මගේ යාලුවන්ටත් මං හුගක් ස්තූතිවන්ත වෙනවා.දෙවෙනි සීසන් එකත් ඉක්මනින්ම දෙන්න තමයි බලාපොරොත්තුව.කොහොමහරි දෙනවා.
හරි එහෙනම් කලින් කොටස බැලුවනේ.පබ්ලෝ ගානට ආණ්ඩුවේ අයටත් ගේම ගහලා එයාගෙම කියලා හිරගෙයක් හදාගෙන ඒකෙ පදිංචි වුනානේ.ඒක හැබැයි එළියෙන් විතරයි හිරගෙයක් වගේ පේන්නේ නේ.කට්ටිය දකින්න ඇතිනේ.ඒක කොහොම උනත් අන්තිමේදී පබ්ලෝ වැඩේ අනාගත්තනේ.පබ්ලෝගේ ක්ෂණික කෝපය නිසා හිරගේ ඇතුලෙම ගලියානොවයි මොන්කාඩවයි මැරුවනේ.අන්න ඒක තමයි පබ්ලෝට ලොකුම අවුලක් වෙන්නේ.ඒ කොහොමද කියලා මේ කොටස බලලම දැනගන්නකො.එහෙනම් දෙවෙනි කතාමාලාවෙන් ඉක්මනින්ම හමුවෙමු.හැමෝටම ජය වේවා!
නියමයි සහෝ…සුපිරි…
මාර වේගයකින් සීසන් එකටම සබ් දුන්නනේ…
උපසිරසියට බොහොම ස්තුතියි…ඔබට ජය!!!
thanks machan
Adee maru ban aaa
Ptta…thq mcn…season 2 akath aniwa denna..
Mn hamadama oyala akka…
Subzlk akata thnx…specially thnx chinthaka brota…
Thanks mac
මචන් මේකෙ දෙවෙනි සීසන් එකත් ඉක්මනටම දෙන්න.පිස්සු හදෙන කතාවක් බන්.මේ වගේ කතා වලට සබ් කරනවට පින් බන්
Thanks………S02 th ikmanatama denna…………..
Supirima kathawak……………….
Adooo ubanam deyyek aaaa s2 ikmanin oniii.
ohommama s2 akatath sub dennako bro. mekanan hene gahuwa wge bn. patta pahara. me wge real kata walatama sub denna bro. meka iwara wela house of cards aktath kattiya akatu wela sub denawanam patta patta patta bn. subata thnks mcho ikmnta nawatha hamuwemu.
Supiri mcn…
Season 2 akatath sub demu…jaya…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Season 2 එකෙත් සබ් දෙන්න සහෝ,
ජයෙන් ජයම වේවා..!!
අනිත් අයවග්‍ෙ එකක් දෙකක් episod නෙකර දිගටම full season එකම කලානෙ එල. මචන් oitnw වලට සබ්දෙන්කා්‍ෙ