ආයුබෝවන් හැමෝටම.නාකොස් බලන අයට දෙවෙනි සීසන් එකත් බලනකන් ඉවසීමක් නැතුවනේ හිටියේ.ඔන්න ඒ නිසාම මං කොච්චර කාර්‍යබහුල උනත් ඔයාලා වෙනුවෙන් මේක ගෙනාවේ.පුලුවන් ඉක්මනින් තමා මේ ගෙනාවේ.හරි එහෙනම්.මේක තමයි නාකොස් දෙවෙනි කතා සමයේ පලවෙනි කොටස.කලින් සීසන් එකේ අන්තිමට පබ්ලෝ එස්කෝබාර් ලා කාටඩෙල් වලින් පැන්නා මතක ඇතිනේ.මේ කොටස පටන් ගන්නේ එතන ඉදලා තමයි.දැන්නම් කතාව මරුනේ නේ.බලන අය දන්නවනේ.එහෙනම් මේ කොටසත් බලන්නකෝ.
මං අද කතාව ගැනනම් විස්තරයක් කියන්න යන්නේ නැහැ.එතකොට රසයක් නෑනේ.තව දෙයක් තමයි මේ එපියේ ENGLISH කෑලි වල පොඩි අඩුවක් තියෙනවා.හැබැයි ඊළඟ එපියේ ඉදන් එහෙම කේස් එකක් නැහැ.ඒ නිසා ඒක ගනන් ගන්න එපා.ඒකෙන් කතාවට බාධාවක් නැහැ. යන්න කලින් තව දෙයක් කියන්න තියෙනවා.පලවෙනි කතා සමය පුරාවටම කොමෙන්ට් කෑල්ලක් දාලා හැමදාම මට ස්තූති කරලා මාව දිරිමත් කරපු හැම යාලුවෙක්ටම මම ස්තූතිවන්ත වෙනවා.දිගටම Subz LK එක්ක ඉන්න කියලා කියනව.මේ සීසන් එකත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් ඊළඟ කොටසෙන් හම්බෙමු.හැමෝටම ජය වේවා!
නියමයි සහෝ…ඉක්මනටම එහෙනම් Season 2 එකත් ගෙනාවා නේ…
උපසිරැසියට බොහොම ස්තුතියි…Season 1 එක වගේම Season 2 එකත් ඉක්මනටම දෙමු…
ඔබට ජය!!!
Adee deyyaa… thnks broo.. ikmnain demuu…
thnks lokka s2 genawata mekath ikmanta dennoooo
Ado patta bn…season 2 balanne nathuwa monada wela hitiye…thnx mcn…
niyama kolleknemeka dilada balanna hamadama enawa bn……thanx mac…kiyala wadak ne supiri bn…digatama sub denna
pissu hadhena kathawak bn 2ni epiath ikmanatama denna iwasiimak ne bn
ela bn deweni epiyath ikmanatama denna
thanks machan..uba deiyek
උපසිරැසියටම බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
Epi 2kqth ikmanin dmeuu.
thnks saho……………… supiri
ade mcn elaga epiye idan full sub eka denna thanks bro.