Radioactive (2020) Sinhala Subtitle
හොඳයි එහෙමනම් අද මේ මන් ගේන උපසිරැසි පරිවර්තනය subz.lk එකේ උපසිරැසිකරුවෙක් විදියට මට විශේෂිතයි. ඒ මේක මගේ 100 වන උපසිරැසි පරිවර්තනය නිසා.
ඉතින් සාමාන්‍යයෙන් මන් වැඩිපුරම කරන්නේ රූපවාහිනී කතාමාලාවල උපසිරැසි තමයි. නමුත් මේ වගේ කඩයිම් අවස්ථාවක චිත්‍රපටියකට උපසිරැසි කිරීම තමයි අපේ වෙබ් අඩවියේ සම්ප්‍රදාය.
සාමාන්‍යයෙන් ලොකු වතගොතක් බෙදාහදාගන්නවනේ උපසිරැසිකරුවෙක් මේ වගේ අවස්ථාවක.
සාමාන්‍යයෙන් මගේ සෙසු උපසිරැසි වල ලිපි වලත් මම මන් ගැන සඳහන් කරන ප්‍රමාණය අඩුයි. ලිපියේ බොහෝ දුරට තියෙන්නේ කතාවේ තියෙන දේ විතරයි. ඉතින් අදත් මන් ගැන එහෙම ලොකුවට කියන්න බලාපොරොත්තුවකුත් නෑ
එක වාක්‍යයකින් කිව්වොත් මන් දැනට රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් කරන අස්සේ හම්බෙන වෙලාවෙන් ඔයාලට උපසිරැසි අරන් එනවා.![]()
ඉතින් මම chernobyl කියන කතාමාලාවත් එක්ක තමා subz.lk එකට උපසිරැසි කරුවෙක් විදියට සම්බන්ධ උනේ. ඊටපස්සේ රූපවාහිනී කතා මාලා කිහිපයකටම මම උපසිරැසි අරන් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහටත් අරන් එනවා.
එහෙම ආව ගමනේ මම මේ සයිට් එකේ හඳුනගත්තු කිහිපදෙනෙක්ම ඉන්නවා මම මේ වෙලේ මතක් කරන්න ඕන. මුලින්ම මන් හඳුනගන්නේ මිහිර මධුසංක සහෝව. ඒ the good doctor කතාමාලවට හවුලේ උපසිරැසියක් දෙන්න ගිහින්. ඊටපස්සේ ඒ සහෝ එක්ක තවත් කතාමාලා 2කට හවුලේ උපසිරැසි ගෙනාවා. ඊලඟට දැනගත්තු චරිතය තමා සහන් සුලක්කන සහෝව. ඒත් cursed එකට හවුල් උපසිරැසියක් අරන් එන්න ගිහින්. ඊටපස්සෙ තමා, ඇත්තටම සෑහෙන්න කාලෙකට පස්සේ තමා මේකේ ඇඩ්මින් සහෝ, දමිත් ප්‍රියංකර සහෝව මම දැනගන්නේ. උපසිරැසි 50ක් විතර දැම්මට පස්සේ.
කොහොමහරි එදා ඉඳන් ලොකු සහයෝගයක් හම්බුනා ඇඩ්මින් සහෝගෙන්. සයිට් එකේ විප්ලවීය වෙනසක් ඇති උනා කියලා කියන්නත් පුලුවන්.
ඒවගේම ඉෂි සහෝදරියවත් හන්සනී සහෝදරියවත් මතක් කරන්න ඕනේ. මේ දෙන්නගේ බලපෑමෙන් මේ වෙනකොට මේ සයිට් එක ලංකාවේ ප්‍රමුඛම කොරියන් කතා මාලාවල උපසිරැසි ලබා දෙන සයිට් එක බවට පත් වෙලා හමාරයි. ඒක හොඳ ප්‍රවණතායක් විදියට සලකන්න පුලුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ හසිත සහෝව. 300+ අධික උපසිරැසි ප්‍රමාණයක් අයිති නිර්මාණකරුවෙක්. මට අවස්ථා කිහිපයකදිම උපසිරැසි සම්බන්ධයෙන් සහෝවත් සම්බන්ධ කරගන්න පුලුවන් උනා.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබ උපසිරැසිකරුවෙක් වෙන්න කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න. මේක උපසිරැසිකරුවෙක්ට හොඳටම නිදහස තියෙන සයිට් එකක්. ඒ වගේමයි මේ තමා එකම සයිට් එක ලංකාව තුල උපසිරැසිකරුවෙක්ට තමන් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම සයිට් එක.
ඒ වගේම රසිකයන්ට කියන්න තියෙන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ගුණ දොස් කියන්න.
උපසිරැසි ශතකය වෙනුවෙන් මගෙන් උණුසුම් සුබ පැතුම්!!!:thumbsup:
thank you thamod! oyath apahu upasirasi karaliyata emu… 🙂
thanks bro sub ekata
thank you saho!
100 වෙනි උපසිරැස කරණයට සුභ පැතුම්! 150 වෙනි එකටත් ඉක්මනටම ලගා වෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා:blush:
thank you sis!
100 උපසිරසියට සුබ පතනවා සහෝදරයා. මට හැබැහින් හම්ඹ වෙලා නත්තත් හරිම නිහතමානී චරිතයක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම් ලිපියේ මා ගැනත් සඳහන් කරාට බොහොම ස්තුතියි. ඉතින් සහෝදරයා ඔයාගේ සියලුම වැඩකටයුතු වලට සුබ පතනවා, දිගටම සයිට් එකේ අපිට සබ් අරගෙන එන්න කියලා උපසිරසිකරුවෙක් විදිහටත් ප්‍රේක්ෂකයෙක් විදිහටත් මම කියනවා.
thank you saho!
මුලින්ම 100 වෙනි කඩ ඉමට සුභපතනවා සහෝ.තවත් උපසිරැසි කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම සහෝ පුලුවන් නම් Genius s2 එකටයි Black summer එකටයි සබ් දෙන්න කියලා ඉල්ලනවා💓
thank you saho! Genius eke palaweni season ekata kare e kathawa albert einstein gana thibba nisai. saho. deweni season eka picasso gana thiyenne. mta lokuwta e season ek hithata wadune na saho. eth man oyage request ekath salakala balannam saho 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
100 උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
thank you saho!
nitharama dakina comment ekak oyagee
මම පොඩි විවේකයක් ගන්න කියලා බැලුවේ …එත් උදේ බලද්දී මෙන්න මට msg ඒකක් ඇවිත් ..මම 100 වෙනි එක දැම්මා කියලා..විශේෂයෙන් කියන්න ඕන ..සේරම කතා (tv shows) ඉතාමත් ජනප්‍රිය ඒවා ..ගොඩාක් අයගේ ආදරය හිමි වෙලා තිබ්බා ..මාවත් මතක් කරපු එක ගැන සතුටු වෙනවා …එතින් අනාගතයේදීත් මේ වාගේ කතා දිගටම අරගෙන එන්න සක්තිය ලැබේවා කියලා පාර්ථනා කරනවා …ඒ වාගේම කොහොමහරි මාස්ටර් එකත් කරලා phdඑකකුත් ගන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා ..
thank you admin saho!
Oyawa mathak nokara kohomada saho!
wiwekaya bada karapu ekata samawenna one 🙂
සුභ පැතුම් රවීන් මල්ලි..
ඇත්තටම මම හිතුව වගේම 100 ඉක්මනින් කරල.. මම දන්න තරමින් කඩයිමක් හිතාගෙන සබ් කරේ නැහැ කියන එක ඔක්කොමල දැනගන්න ඕන..
ගොඩක් වෙලාවට සයිට් එකේ එකතුවෙලා සබ් කරන්න හිතුවත් අපේ ඉන්න කට්ටිය අඩු නිසා ඒකට මුල් කාලෙ ඉඩ හම්බුනේ නෑ. ඒත් දැන් ඒක වෙනස් වෙලා අලුත් කතාවක් ආවම කට්ටියම එකතුවෙලා දෙන්න පුළුවන් කමක් ගොඩනැගිල තියෙනව .. අනික ඒ අතරින් මගෙ සබ් වල වැඩ වලදි ගොඩක් උදවු කරපු කෙනෙක් තමයි රවීන්.. හොද හිතක් පපුවක් තියෙන කොල්ලෙක් :thumbsup::thumbsup:
ඒ වගේම ගොඩක් දැනුම තියෙන කෙනෙක්.. ඉතිං මල්ලි.. ගොඩක් ස්තූති ඔයා කරන මේ සේවයට.. ඉදිරියටත් මේ විදිහටම සබ් කරගෙන යන්න ඉඩකඩ ලැබෙන්න කියල පාර්ථනා කරනව. එකතුවෙලා වැඩකරන්න ලැබුන එක සතුටක්..:thumbsup::thumbsup: ඉස්සරහටත් ඔයා එක්ක එකතුවෙලා සබ් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.. ඉතින් ඉගෙනිමේ කරයුතු සාර්ථක කරගෙන.. හැමදේම හොදින් කරගන්න.. බුදු සරණයි ඔයාට..
thank you mihira ayye! me site eken mulinma danagaththa charithe 🙂
zniwaryenma idiriyata ekathuwela upasirasi genna uthsaha karamu….
100 වැනි උපසිරැසියට සුබපැතුම් මචන් :blush: මේ උපසිරැසියටත් ස්තූති වගේම ජිවිතයේ අනික් දේවලුත් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!
thank you, shelby! aththa namada danne na. eth nitharama mage sub walata comment karana thawath character ekak.:)
මං එක දවසයි සයිට් එක පැත්තට ආවේ නැත්තේ ව්හ්හ් .. අද ඇවිත් බලනකොට අපේ සහෝදරයෙක් 100 පසු කරලා. ඉතින් ගොඩක් සතුටුයි. මාත් රවින්ව අදුර ගත්තේ.ටිකක් පරක්කු වෙලා. (රවින් වගේම සයිට් එකේ බොහෝ දෙනෙක්ව මාත් අදුර ගත්තේ පරක්කු වෙලා) අදුර ගෙන වැඩි කලක් නොවුනට හරිමහිත හොද කොල්ලෙක් කියලා මටත් හිතුනා.
ඉගෙන ගන්න ගමන් වුනත් රසිකයන් වෙනුවෙන් කරන මේ මෙහෙයට ගොඩක් වටිනවා . ඉතින් මේ කරන මෙහෙයටත් උපසිරසටත් .. ඔයාටත් ගොඩක් ස්තුතියි වගේම. ඉගෙනිමේ කටයුතු දිගටම කරගෙන යන්නත් සියලුම කටයුතු සාර්ථක වෙන්නත් කියලා පතනවා.ඉක්මනට 150 ත් සමරමු.
මේ සබ් දීලා තියෙන කතාවේ චරිතය මාරි කියුරි. මං පොඩි දවස් වල හදපු පොතක් තියෙනවා. ලෝකය වෙනස් කල මිනිසුන් ගේ චරිත ගැන කියලා. ඒ චරිත අතරින් එක චරිතයක් මේ .. ගොඩක් සතුටුයි . 100 වෙනි එකට ජිවිතයට යමක් ගන්න පුළුවන් කතාව ඇත්ත චරිතයක කතාවක් ගෙනාවට. විශිෂ්ට මිනිස්සුන් අතරේ විශිෂ්ට කාන්තාවක් විදියට දකිනවා. මං කියවලා තියෙන මාරි කියුරිගේ චරිතේ මේ ෆිල්ම් එකේ ඇති කියලා හිතනවා. ගොඩක් ස්තුතියි.
thank you sis! aniwaryenma balanna watina film ekak aran. 🙂 :100:
සුබ පතනවා රවීන් බ්‍රෝ 100වෙනි සබ් එකට.. commentවල හැටියට master එකක් කරන කෙනෙක් නේ මේ සබ් කරන්නෙ සුබ පතනවා බ්‍රෝ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සාර්ථක වෙන්න කියලා සහ සාර්ථක කරගන්න ලැබේවා කියල :heart::heart::punch:.. ඒ අතරෙ 150වෙනි සබ් එකෙනුත් හම්බෙමු පුළුවන් ඉක්මනට :punch::punch:
ජය වේවා.!
thank you saho!!
na na man thama master neme 🙂 bachelor
100 වෙනි සබට සුභපැතුම් සහෝ.. බුදුසරණයි!
thank you saho comment ekata……