Trending

Rambo (2008) Sinhala Subtitle

 

සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටයක උපසිරැසියක් තමයි අද අරගෙන ආවේ. කට්ටිය බලනවා ඇති මොකද මේ පරණ ෆිල්ම් එකකට උපසිරැසි ගෙනත් තියෙන්නේ කියලා. ඒකට හේතුව තමා, හැමෝම රැම්බෝ චිත්‍රපට මාලාව බලලා ඇති. ඉතින් ඒ ප්‍රසිද්ධ චිත්‍රපට මාලාවේ පස්වැන්න විදිහට හඳුන්වන රැම්බෝ ලාස්ට් බ්ලඩ් චිත්‍රපටය මේ ළඟකදී නිකුත් වුණා. ඒක බැලුවට පස්සේ පරණ රැම්බෝ සීරියස් එක බලන්න ආසාවක් ඇතිවුණා. ඒ ආසාව නිසාම ආයේ පරණ ෆිල්ම් ටික ඩවුන්ලෝඩ් කළා. ඉතින් 1,2,3,4 චිත්‍රපටවලට සිංහල උපසිරැසි අන්තර්ජාලයේ තිබුණත්, රැම්බෝ 2008 ෆිල්ම් එකේ Extended Version එකක් ඇවිත් තිබුණට ඒකට හරියන උපසිරැසි අන්තර්ජාලයේ නොතිබුණ නිසා, Extended Version පිටපත බලන්න ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි කියලා හිතලා උපසිරැසිය කෙරුවා.

හැබැයි මට නම් මේ ෆිල්ම් එක කලින් ෆිල්ම් ටික තරම් සෙට් වුණේ නෑ. කතාවත් ඒ හැටි ලොකුවට නෑ. ඒ නිසා මං කතාව ගැන කියන්න යන්නෙත් නෑ. හොඳ ක්‍රියාදාම ටිකක් සිල්ම් එකේ තියෙනවා වගේම සංවේදී දර්ශන එහෙමත් තියෙනවා. අමුතුවෙන් ලොකු විස්තර කියන්න ඕනේ නැති නිසා ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම්, ආයේ උපසිරැසියකින් හම්බවෙන තුරු මං දැනට සමු ගන්නවා. ඔබ සැමට,

බුදු සරණයි!

ලබා දී ඇති උපසිරැසි Extended Bluray පිටපත් සඳහා පමණක් ගැලපේ.

විශේෂ:-

උපසිරැසි ගොණුවේ Extended වීඩියෝ පිටපත් තුනකට ගැලපෙන පරිදි උපසිරැසි තුනක් ඇතුලත් සහ ඒ අදාල වීඩියෝ පිටපත්වල ලින්ක්ස් ද ලබා දී ඇත. එම නිසා එක් එක් වීඩියෝ පිටපතට අදාල වන උපසිරැසිය යොදා නරඹන්න.

Lahiru Sandaruwan
Lahiru Sandaruwan Translator
33 Movies
12 TV Series
45 Total
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
1080P
Torrent / magnet link
Torrent
720P
Torrent / magnet link
Torrent
720P
Direct download
Direct
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 744.13 MB x264
▲39 · ▼3
Magnet GET
1080p bluray 1.52 GB x264
2160p bluray 4.46 GB x265
▲46 · ▼5
Magnet GET
Discussion (13)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84

    Download Links යාවත් කාලින කර ඇත ..

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search