Rings (2017) Sinhala Subtitle

April 22, 2017 Expert Subtitler

ඊයෙත් සබ් එකක් දැම්මනේ ඔන්න අදත් එකක් දාන්න පුලුවන් වුනා. මේකත් තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකක්. මේ සබ් එකත් මට බාරදීපු කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරනවා. කොහොමහරි එක දවසෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනා.

2017 පෙබරවාරි මාසයේ තිරගත වුනු මේ Rings ෆිල්ම් එක horror  ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් බය හිතෙන ෆිල්ම් එකක්. මේකේ කතාව කියන්න යන්නේ නෑ . බලලම තීරනය කරන්න. ඒතරමටම සුපිරි ෆිල්ම් එකක්. IDMB අගය 4.5/10 ලැබුනත් මේකට ඊට වඩා ලැබෙන්න ඕනි. අධ්‍යක්ෂනය F. Javier Gutierrez ගේ. මෙකේ රඟපානවා Matilda Ann Lutz, Alex Roe, Johnny Galecki වගේ නලු නිලියෝ ටිකක්. ධාවන කාලය පැයයි මිනිත්තු 42 යි.

Spoiler Warning : A young woman (Matilda Lutz) becomes worried about her boyfriend (Alex Roe) when he explores a dark subculture surrounding a mysterious videotape said to kill the watcher seven days after he has viewed it. She sacrifices herself to save her boyfriend and in doing so makes a horrifying discovery: there is a movie within the movie that no one has ever seen before…

Available Torrents
720p bluray 758.1 MB
1080p bluray 1.56 GB
2160p bluray 4.58 GB
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (23)
  • චානු Unregistered
    Android 6 Chrome 50

    Ane machan canibal holacast 1980 film ekata sub eka diyan plzz bro

  • ~MANOJ SACHINTHA~ Unregistered
    Windows 8.1 Chrome 57

    උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..

  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 58

    නියමයි මචං

  • submaker Unregistered
    iOS 10.2 unknown

    sub hadanna amaru wadak newei banz. sub eka hadapu ekage nama film eke yana tharam film directorgewath yanne na banzla.

  • Jeewan Unregistered
    Android 5.1 Chrome 60

    Mata film aka dowld kara ganna bene bro ai danne neda

  • Jeewan Unregistered
    Android 5.1 Chrome 60

    Mama oke terl balala tiyanava supiri film akak niyamai bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search