ඊයෙත් සබ් එකක් දැම්මනේ ඔන්න අදත් එකක් දාන්න පුලුවන් වුනා. මේකත් තවත් අලුත්ම අලුත් ෆිල්ම් එකක්. මේ සබ් එකත් මට බාරදීපු කවීශ මෙත්රුවන් සහෝට ස්තූති කරනවා. කොහොමහරි එක දවසෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වුනා.
2017 පෙබරවාරි මාසයේ තිරගත වුනු මේ Rings ෆිල්ම් එක horror ගණයේ සුපිරිම ෆිල්ම් එකක්. ඇත්තටම ගොඩක් බය හිතෙන ෆිල්ම් එකක්. මේකේ කතාව කියන්න යන්නේ නෑ . බලලම තීරනය කරන්න. ඒතරමටම සුපිරි ෆිල්ම් එකක්. IDMB අගය 4.5/10 ලැබුනත් මේකට ඊට වඩා ලැබෙන්න ඕනි. අධ්‍යක්ෂනය F. Javier Gutierrez ගේ. මෙකේ රඟපානවා Matilda Ann Lutz, Alex Roe, Johnny Galecki වගේ නලු නිලියෝ ටිකක්. ධාවන කාලය පැයයි මිනිත්තු 42 යි.
Spoiler Warning : A young woman (Matilda Lutz) becomes worried about her boyfriend (Alex Roe) when he explores a dark subculture surrounding a mysterious videotape said to kill the watcher seven days after he has viewed it. She sacrifices herself to save her boyfriend and in doing so makes a horrifying discovery: there is a movie within the movie that no one has ever seen before…
සබට තුති සහෝ!
ඊයෙත් ෆිල්ම් එකක් දීලා අදත් දුන්නනේ!
කැපවීම බෙහෙවින් අගය කරනවා! 🙂
ස්තූතියි !
Sub ekata tnx saho.Thawa Film Ekakin Hambemu.
aniwaa !
thanx machan
thank you!
සුපිරි වැඩ කාරයෙක් නේ මල්ලි ඔයා…මට ඊයේ කවියා කිව්වා ..මේකට සබ් එක දීලා තියෙන්නේ කියලා ..එල කොල්ලෝ ..ෆිල්ම් එක බා ගත්තාට බලන්න බැරි උනා ..දැන් නම් එල ..සබ් එකත් එක්ක බලන්න පුළුවන් ..
thank you!
Thanks bro
Thank sub ekta broo…
SUPIRI MACHOOO
ස්තූතියි සහෝ
Thankz bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා!!!
සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….