ආයුබෝවන් සියලුදෙනාටම. හොඳයි, ඉතින් අද අරගෙන ආවේ හුඟාක් කාලයක් තිස්සේ නැවතිලා තිබ්බ ටීවී කතාමාලාවක එක් කොටසක සිංහල උපසිරැසි.ඉතින් මුලින්ම රාසර හේෂාන් සහෝදරයට ස්තූති කරනවා මේ කතාවේ මේතාක් දුරට හෝ උපසිරැසි අරගෙන ආවට.නමුත් වෙන කතා තරම් මේකට ඉක්මණින්ම උපසිරැසි අරගෙන එන්න නම් බැරි වෙයි. මොකද මෙහෙම මගදී නැවතුණ කතා සම්පූර්ණ කරන්න ගත්තොත් අපිට අලුතෙන් එන කතා වලට සබ් ගේන්න බැරි වෙනෝ.ඒවගේම මේ කතා මාලාව අපේ උපසිරැසිකරුවෝ කිහිප දෙනෙක්ම එකතු වෙලා සබ් ගේන නිසා කතා සමයේ අවසානය දක්වා උපසිරැසි පරක්කු වෙලා හරි ලැබෙයි.ඒක ගැන ඉතින් වැඩිය කනගාටු වෙන්න යන්න එපා.මොකද අලුතෙන් එන කතා මගහැරෙන නිසා.අනිත් එක මේ කතාවේ උපසිරැසි දෙන්න කියලා හුඟාක් අය ඉල්ලීම් කරලා තිබුණ නිසාම තමා මේකට උපසිරැසි දෙන්න ආපහු පටන්ගත්තේ.හොදයි දැන් කතාව පැත්තට හැරෙමු.
අද කතාව නම් කරලා තියෙන්නේ “Tales from the Darkside” නමින්.ඒ වගේම ලබාගෙන ඇති IMDb මනාපය 8.1කි.ඒවගේම අද කොටස 2017 වර්ෂයේ නොවැම්බර් 17 දින තමා නිකුත් වෙලා තියෙන්නේ.ඒවගේම අද කොටස නරඹණ අය අවසානය දක්වා හොදට සිහි ඇතුව නරඹන්න කියලා ඉල්ලනවා.මොකද මේතාක් දුර කතාවේ කුතුහලය අරගෙන ආවේ කවුද මේ බ්ලැක් හුඩ් කියන්නේ කියන ප්‍රශ්නාර්ථයෙන්.ඉතින් අද කොටසෙදි බ්ලැක් හුඩ් කියන්නේ කවුද කියලා කියන්නේ නෑ.නමුත් බෙටී වගේම වෙරොනිකා සැක කරනවා ෂෙරිෆ් කෙලර් තමා මේ බ්ලැක් හුඩ් කියලා.ඒවගේම අද කොටසේ අවසානය අමුතුම එකක් වේවි.ඉතින් තව මුකුත් කතාව ගැන කියන්න යන්නේ නෑ.
ඒවගේම කියන්න ඕන, මේ ළඟකදී අපිට මන්ද මානසික පිරිසක් විසින් මඩ පහර වල් එල්ල කරන්න අරන් තිබුණා.නමුත් අපි අපේ ගමන මේ විදියට දිගටම අරගෙන යනවා.මොකද අපේ ප්‍රේක්ෂක පිරිසෙන් බහුතරයක්ම ඉන්නේ අපිත් එක්ක සහෝදර සහෝදරියෝ වගේ සිටින පිරිසක්.ඉතින් අන්න ඒ අයට අපේ සේවය අපි උපරිමෙන්ම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.
හැමෝටම සුභ දවසක්. තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
thanks brooo digatama denna.. meka denakan hitiye
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. මේකට කවුරුහරි සබ් දෙනකන් බලන් හිටියෙ දිගටම අවසානයක් වෙනකන් මේකට සබ් දෙන්න 😊😊.. තව ඉල්ලීමක් තියනව මචං පුළුවන් නම් විතරක් Supergirl season 05 එකටත් සබ් දෙනවද සතියකට සැරයක් වගේ එන එකනෙ තාම ඇවිල්ල තියෙන්නෙ episodes 8යිද 9යිද කොහෙද 😳😳..
තෙරුවන් සරණයි.!
ජය වේවා.!
අඩෝ මේක නම් සුපිරි වැඩක් පරක්කු උනාට කමක් නෑ මචන් නවත්තන්නේ නැතුව දීපන්.👌👌👊👊👍👍♥️♥️
අඩෝ එල බන් උබනම්.. දිගටම දියන් බන් ආ. සතියකට දෙකක් වත් අඩු ගානේ ගොඩක් ස්තුතියි ආසාවෙන් බලන කතාවක්.. පින් උබට..
adooo thanks bokka
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
සුබ නත්තලක් වේවා සහෝදරයා!
එසේම වේවා සහෝ !
Sub ekata Thanx
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උබ නොදන්නවා උනාට සහො මේකට සබ් එක දෙනකම් හිටපු පිරිස ගොඩක් වැඩියි.. අලුත් සිරීස් එක්ක බලපුවාම මේ කතාව හරි ලස්සනයි..එ නිසා මේකට සතිය ගානේවත් සබ් දෙන්න.. කරුණාකර මේක අවුරුද්දක් තිස්සෙ එනකම් හිටියවත් මේ ඉල්ලීම සළකලා බලන්න
Aiye ma karana de digatama karagena yanna..
api hemadama awith balanawa aiye tiyenawada kiyala sub dala..
ehema karanna epa aiye..
kohomahari denna..
aluthin ekakata wadaa meka lassanai..
api pissuwen wage balanne
kohomahari denna sub eka malli. elakiri obata jaya!
මේ කතාව නම් සුපිරියි.. තරුණ පිරිසක් වටේ ගෙතුන කතාවක් නිසා ආසවෙන් බැලුවා.. ඉන්ග්‍රීසියෙන් බලනවාට වඩා සින්හලෙන් හරි රසවත්..ඔබෙ සබ් එක හරි ලස්සනයි..වචන එහෙම