Trending

Scholar Who Walks the Night (2015) [S01 : E10] Sinhala Subtitle

10 Views

අදුරේ ගමන් කරන ගුරුවරයා 10 වන කතාව 

මේ කොටස අද දෙනවා කියන්නේ …හේ හේ …ඔයාලා හිතුවේ අදුරේ ගමන් කරන ගුරුවරයා, 9 වෙනි කොටසේ අවසානයේ  යාන් සුන් ව බෙර ගත්තා කියලාද ? කියන්න කණගාටුයි එහෙම උනේ නැහැ එක අද කොටසින් බලා ගන්නකො..ඔන්න පොඩ්ඩක් අද කතාව  spoiler කරා ..එතකොට අදුරේ ගමන් කරන ගුරුවරයා වාගේම අපිත් මෙච්චර කල් බලාගෙන හිටපු රහස් සැලැස්ම (ඔටුන්න හිමි Junghyun කුමරුගේ අත්පොතේ තියෙන )  මොකක්ද කියලා දෑන ගන්න පුළුවන් වේවි ..මතක තියා ගන්න එක පෙහෙලිකාවක් විදියට තියෙන්නේ කියලා ..එක පස්සේ කොටස් වලදී හෙළි වේවි ..

 

ඔයාලා ආදරය කරපු හැගීම්බර සිසුවාට ඔයාලා වයිර කරනවා ඇති .. යාන් සුන් වාගේම එයාගේ තාත්තාට ..එයාගේ යාලුවන්ට වද දෙනකන් බලන් හිටපු එකට ..ඒ වාගේම රජතුමාට ඔයාලා කැමති වෙලා ඇති ..මොකද එයා මෙච්චර කල් හැංගිලා කරේ ගිවී ට එරෙහිව සටන් කරන්න සේනාව රැස් කරා කියලා දැන ගත්ත නිසා ..ඒ වාගේම ඔයාලාගේ ඇස් වලට කදුලක් එන්න ඇති …යාන් සුන් ගේ තත්තා මරුන නිසා (මැරුණා නෙවෙයි හරියටම කිව්වොත් මැරුවා )…

 

විශේෂයෙන් මතක් කරන්න ඕන Lee Yu-bi  (යාන් සුන්) ගේ රග පෑම් අද්විතීයයි කියලා ..මොකද දන්නවාද ? ..බලාපොරොත්තු සුන් උන බව තමන් තනි උන බව  වචනයෙන් නැතිව කොහොමද පෙන්වන්නේ ? කකුල් යන නිසා යන ගමන් කෙහෙල් පරදැලක් හෙලවෙනවා ..මුනෙන් පෙන්නවා හිස් බවක් ..මට එක වචනයෙන් පැහැදිලි කරන්න අමාරුයි ..ඇත්තටම ඒ වාගේ සියුම් තැන්  Lee Yu-bi  නියමෙට රගපානවා .. චරිතෙට බැහැලා රගපානවා ..Lee Yu-bi නම් කිව්වේ එයා නෙවෙයි ..Lee Joon-gi (අදුරේ ගමන් කරන ගුරුවරයා) තමයි චරිතෙට බැහැලා රගපාවේ කියලා ..

 

විශේෂයෙන් මතක් කරන්න ඕන :..ඊලග කොටස නම් ටිකක් පරක්කු වෙයි ..මොකද මම වැඩ ගොඩකට හිර වෙලා ඉන්නේ ..මට ඕන උනේ කට්ටිය මේ කතාව බලනවාද නැත්ද කියලා එකයි ..comments ,downloads බලලා සබ් එක කරේ .ඇත්තටම comments ,downloads ඕන මට නෙවෙයි ..අපේ උපසිරැස අනිත් අයට ..මොකද එයාලා සතුටු වෙන්නේ ඒවා වලින් ..ඔයාලා කරන හැම comments එක්කම එයාලාට Notification එකක් විදියට යනවා ..එතින් හැම එකක්ම එයාලා කියවනවා ..එතින් ඔයාලා එ අයට comment එකක් දාලා ගියාම පස්සේ ඒ කෙනාට comment එකක් දාලා ඔයාලා කැමති උපසිරැසක් ලබා ගන්න පුළුවන් නේ ..නැතිව එක පාරටම සබ් ඉල්ලා comment කරාම එයා සබ් එක දේවිද නැත්ද කියන්න මම දන්නේ නැහැ ..ඒ වගේම  ඇඩ්මින් අය ගෙන් සබ් ඉල්ලනවා .ඉතින් දවසකට සැහෙන්න ප්‍රමාණයක් msg එනවා .එතින් ඒ ඉල්ලීම් වලට සබ් එක කරන්න කියලා උපසිරැස කරන කෙනෙක්ට කියන්නේ කි දෙනෙක් ඉල්ලා තියෙනවාද බලලා ..ඉතින්සමහර වෙලාවට ඇඩ්මින් අයට අමතක වෙන්නත් පුළුවන් ..ඉතින් හොදම දේ තමයි අර මම කලින් කියපු දේ කරන එක .

 

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
186 Movies
653 TV Series
839 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Scholar Who Walks the Night Sub Collection
Discussion (16)
  • Sachin Unregistered
    Android 5 Chrome 59

    Thanks sub akata

  • Chami.S Unregistered
    Windows 10 Firefox 59

    Thanks. Good Luck.. Haki ikmanin anith tikath dennako…

  • Madusha Unregistered
    Windows 10 Opera 51

    බොහොම ස්තූතියි සහෝ

  • Malindu Unregistered
    Windows 8.1 Chrome 65

    Sub ekata Thanks sahoo

  • Ruwin Unregistered
    Windows 8.1 Chrome 65

    Thanks For Sub

  • Sachintha Unregistered
    Windows 8.1 Chrome 65

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ11 වෙනි කොටසෙන් නැව්ත හමු වෙමු#ජය

  • vinod Unregistered
    Windows 8.1 Chrome 65

    meka denakal thamai balan hitiye thanks

  • #Vidushka Sandaruwan Unregistered
    Windows 8.1 Chrome 65

    Thnxxxxxxxxxxxxx…Pattaaaaaaaaaaaaaa

  • Puhspe Nadeep User
    Windows 10 Chrome 65

    thanks for the sub.good luck.waiting for next episode.

  • Silent$ Unregistered
    Windows 7 Chrome 65

    Thnxxxxxxxxxxxxx

  • anu Unregistered
    Windows 10 Chrome 65

    thanks 11 ekmanata awnnakooo mama balan ennawa hamadama oya danakan ayent parak thanks

  • ishara Unregistered
    Windows 7 Chrome 65

    thanxxxxxxxxxxxx

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search