Trending

Scholar Who Walks the Night (2015) [S01 : E15] Sinhala Subtitle

Scholar Who Walks the Night (2015) [S01 : E15] Sinhala Subtitle

අදුරේ ගමන් කරන ගුරුවරයා 15 වන කතාව

14 වෙනි කොටසේදී නම් ඇත්තටම කල කිරුනා Scholar Who Walks the Night එකේ රසිකයෝ ගැන..අලුත් අවුරුද්දට සුබ පැතුම් කියලා කවුරුහරි කෙනෙක් කිව්වාම ආපහු අනිත් පැත්තට සුබ පතන එක තමයි ..අපේ ලාංකීයන් ගේ පුරුද්ද ..ඒවා එතින් දැන් දැන් මැකිලා යන නිසා..වෙනම දොස් කියන එක වැරදි කියලා හිතුන නිසා ඒ ගැන මුකුත් නොකියා ඉන්නම් … 

අවසන් කොටස් 5 යන්නේ දැන් …විශේෂයෙන්ම උදය හසංක ,නවින්දු ගුණවර්ධන යන අය හොයන් ඇවිත් සබ්  එක දියන් මචෝ කියපු නිසා දෙනවා මිසක් ..නැත්නම් මම මේක අතහැරලා තිබ්බේ …ඇයි අලුත්අවුරුද්දට සුබ පතපු නැති  අයට සබ් එක දෙන්නේ ? . .. එත් batman කියපු දෙයක් මතක් උනා … superman vs batman එකේ ending එකේ යන දෙබසක් … “මිනිස්සු නරකයි ..එත් යම් බලාපොරොත්තුවක් තියෙනවා ” …

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
170 Movies
647 TV Series
817 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Scholar Who Walks the Night Sub Collection
Discussion (30)
  • Puhspe Nadeep User
    Windows 10 Chrome 66

    ammo sahenna kalekin .thanku thanku

  • silent$ Unregistered
    Windows 10 Chrome 66

    Thnxxxxxxxxxxxxxxx machoooooooooooo

  • Manoj Unregistered
    Android 6 UC Browser 12.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ජය

  • Lahiru Unregistered
    Android 6 UC Browser 12.2

    Thanks For Sub….

  • Madusha Unregistered
    Windows 10 Opera 53

    බොහොම ස්තූතියි

  • Ravija Unregistered
    Android 5.1 Chrome 50

    Ane gdk pin sub eka dunnata..ethatma me kathwa balane mn wagema mage ammath gdk asi. aeata gdk happy.plz ithuru tikath digatma denna.

  • Chami.S Unregistered
    Windows 7 Chrome 60

    Loku deyak sub deepu eka. Thank you. Good Luck..

  • Lasitha Vikum Unregistered
    Windows 8.1 Chrome 66

    sinhala sub ekata thanks

  • Navindu Gunawardana Unregistered
    Android 6 UC Browser 12.5

    හප්පට..!! ලොකු දෙයක් ඈ සබ් එක දුන්නට..එක දිගට බලන් ඇවිත් එක පාරම නැවතුනාම පට්ට අමාරුයි ඉතුරු ටික දෙනකන් බලන් ඉන්න..කෝම උනත් වැඩේ එළ..බෝම ස්තුතිය…🙏

  • #Vinod Unregistered
    Windows 8.1 Chrome 66

    සිංහල උපසිරැසියට ස්තූතියි මචෝ තව කොටස් 05 ඒකත් ගින්දර වගේ දෙමු

  • Malith Sandaruwan Unregistered
    Windows 8.1 Chrome 66

    sub ekata thanks ep 16 hamu wemu elaama….

  • Navindu gunawardana Unregistered
    Android 6 Samsung Browser 6.4

    කෝ ඉතුරු ටික…😼😼😼

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search